scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    මොටර් සයිකල් වල RPM METER එකක් තියන්නෙ ඇයි??? (ඔව් ඔව් කාර්වලත් තියනව... )
    සමහර බයික් වල නැ...
    RPM METER එකෙ තියන තාක්ශනික ප්‍රයොජනය මොකක්ද?
    එන්ගිමෙ වේගය මනින්න කියල නම් දන්න එපා....
     
    • Like
    Reactions: Iintercooler

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්දන කාර්යක්ශමතාව ඉහල නන්වන්න බන්. ඔකේ තියනවනේ කොලපාට ලෙවෙල් එකක් හැමතිස්සෙම ඒ රේන්ජ් එකේ එන්ජිම රොල් වෙනවා නම් තෙල් කරනවා. ගියර් මාරු කරනකොට හැමතිස්සෙම කොල පාට රේන්ජ් එකේ ඉහලම තැනදි මාරු කරන්න පුරුදු වෙයන් මැනුවල් නම්.. ඔවර්ටේක් කරනවා හො පික් අප් කරන වෙලවක හැර රතු පැත්තට කෞව නොයවා තියගන්න බලහන්. එතකොට බොටත් හොදයි බොගේ පර්ස් එකටත් හොදයි..
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම හිතන්නෙ නම් ගියර් එක හරියටම මාරු කරන්න ඕනෙ කොතනදිද කියල හොයාගන්න වෙන්න ඇති.
     
    ela