Rs. 1 = $1

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න අපේ රට ඉතා වේගයෙන් සංවර්ධනය වෙලා! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔන්න මචන්ලා අපේ රට ඉතා වේගයෙන් සංවර්ධනය වෙලා. රුපියල උපරීමේටම ශක්තිමත් වුනොත්, ඒ කිව්වේ රුපියලට ඩොලර් එකක් ලැබෙන ගානට ආවොත් මොනවා වෙයිද?

    ෆ්‍රීලැන්ස් කරන එවුන් ඒ වැඩේ පාඩු නිසා උන් ආයි ජොබ් කරන්න ගනියිද?. සුද්දෝ ලංකාවට ජොබ් හොයාගෙන එයිද?

    මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇතුලු හුදී ජනයාගෙන් අදහස් දැනගන්න කැමතියි.
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    hinen thamai ban...ehema una kiyamukoo... ape ewun karana gon kam nam karana eka thawath wedii weiii
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔන්ලයින් බිස්නස් නවත්තනව:yes::yes:. රුපියලට #ක දෙන්න බෑ.:no::no:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    dreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdreamdream
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    1 එහෙම උනොත් ඉක්මනට අවදි වෙය්
    මොකද අපිට ඒ වගේ සුන්දර හීන පෙන්නේ නෑ බන්

    2 අනික එහෙම වෙන්නේ නෑ කවදාවත්
    ජපානය, කොරියාව, චීනය තමා නිදසුන
    කොරියාවේ වොන් දාස් ගනින් පාන් ගෙඩියේ ගාන කියන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    ඔන්න අපේ රට ඉතා වේගයෙන් සංවර්ධනය වෙලා! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔන්න මචන්ලා අපේ රට ඉතා වේගයෙන් සංවර්ධනය වෙලා. රුපියල උපරීමේටම ශක්තිමත් වුනොත්, ඒ කිව්වේ රුපියලට ඩොලර් එකක් ලැබෙන ගානට ආවොත් මොනවා වෙයිද?

    ෆ්‍රීලැන්ස් කරන එවුන් ඒ වැඩේ පාඩු නිසා උන් ආයි ජොබ් කරන්න ගනියිද?. සුද්දෝ ලංකාවට ජොබ් හොයාගෙන එයිද?

    මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇතුලු හුදී ජනයාගෙන් අදහස් දැනගන්න කැමතියි.

    කියුබාවේ එහෙම උනා ..ඉස්සලා ඒ රටේ තත්වය හොයලා බලපන්කො ...එතකොට අදහසක් ගන්න පුළුවන් ...

    හැබැයි ලංකාවේ "කියු" නෑ "බාව" විතරනේ තියෙන්නේ ...එකහින්දා හරියටම කියන්න පුලුවන්ද කියනඑක සැකයක්