Rs 10000 කෙල්ලගෙන්

Sen-lu

Well-known member
  • මට සල්ලි වගයක් ඕනවෙලා මගේ වයිෆ් ( ඒදවස්වල GF) ලෝන් එකක් දාල සල්ලි අරන් දුන්න. ඒ දුන්නෙත් අපේ අම්මලා හරහ මොකද දන්නව මම ගන්නෙ නෑ කියල. මාසගානක් ගිහින් මම දන්නෙ එයා තමා සල්ලි දුන්නෙ කියල. සල්ලි ආපහු කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා, උන්ට අපේ සල්ලි වියදම් කරන එක ගානක් නැති උනාට තෙල් ගහන්න හරි රු.2000ක් ඉල්ලුවොත් ඕක කියවයි අවුරුද්දක්. තත්වේ තියාගෙන ඉඳපන්. ඒකිම මේක ඔයා ගන්න කියලා සල්ලි දුන්නොත් විතරක් ගනින්. ගෑනු කියන්නේ හෙනම ලෝබ ජාතියක්.
    Man hithanne na ban. Lankawe arthike awul nisa hira wela inne.
    Foreign kello innawa ona tharam atha diga arala illana illana welawata wiyadam karanna ena un relationship eka clear nam unta ehema awulak na. Boru nasthi wada walata nathuwa dennama fun ekak ganna wiyadam karanakota ona tharam wiyadam karanawa, anik kengeth awashyathawaya aththak nam ung ta ehema issue ekak na.

    Money is everything when you don't have it.
    Kenekta rupiyal 10,000 watinne nathi wenna puluwan job ekak nathuwa amaruwen inna ung ta eka godak watinnath puluwan karaganna dewal godak hira wela thiyena kota ehema salli wala watinakama wadiyen danenawa.
     
    • Like
    Reactions: lankalk

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.

    Adoo Dump that bitch, uba ekiwa marry karoth daily thoge oluwa kanawa sure shot

    Man hithanne na ban. Lankawe arthike awul nisa hira wela inne.
    Foreign kello innawa ona tharam atha diga arala illana illana welawata wiyadam karanna ena un relationship eka clear nam unta ehema awulak na. Boru nasthi wada walata nathuwa dennama fun ekak ganna wiyadam karanakota ona tharam wiyadam karanawa, anik kengeth awashyathawaya aththak nam ung ta ehema issue ekak na.

    Money is everything when you don't have it.
    Kenekta rupiyal 10,000 watinne nathi wenna puluwan job ekak nathuwa amaruwen inna ung ta eka godak watinnath puluwan karaganna dewal godak hira wela thiyena kota ehema salli wala watinakama wadiyen danenawa.

    Awurudu 3ka affair ekedith eki ohoma nam muta salakanne , ethaninma therenawa muta kisima respect ekak naha kiyala.
    ------ Post added on Oct 29, 2023 at 4:31 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    TOXIC කෙල්ලෙක් වගේ... දැන්ම වෙන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් හොඳයි. මේ කෙල්ලව බැන්දොත් නම් උඹේ ජීවිතේ ඉවරයි පුතේ...
     
    • Like
    • Love
    Reactions: slguy and Boole

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
    Dan ohoma nam bandama kohomada lol
     
    • Like
    Reactions: slguy

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කැරී කෙල්ලෙක් නේ හුක්තෝ එකී.
    එකී පට්ට මීටර යක් වගේ. කෙල්ල ට මීටර් වෙන්න ඇති උබ ඒකිට ඇරලා සල්ලි වලට ත් කෙලලා මාරු වෙන්න යනවා කියලා.
    මාරුවෙන්න නම් මේ මී හරක ගෙදර විස්තර දීල අම්මල අදුන්වල දෙන්නේ නැනේ. ඕක ඇත ඇරලා දාපං.පොට් වල ඉන්න කෙල්ලෝ මොනවා උනත් ඔයිට වඩා 1000 ගුණයක් හොඳයි.මනුස්ස කම තියෙනවා

    මට සල්ලි වගයක් ඕනවෙලා මගේ වයිෆ් ( ඒදවස්වල GF) ලෝන් එකක් දාල සල්ලි අරන් දුන්න. ඒ දුන්නෙත් අපේ අම්මලා හරහ මොකද දන්නව මම ගන්නෙ නෑ කියල. මාසගානක් ගිහින් මම දන්නෙ එයා තමා සල්ලි දුන්නෙ කියල. සල්ලි ආපහු කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑ.
    ඔහොම් තමා බන් ගොඩක් කෙල්ලෝ.මෙකි වේ ## අන්තයිනේ
    ------ Post added on Oct 29, 2023 at 5:17 PM
     
    • Like
    Reactions: Sen-lu

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උඹ සිරාවට උපදෙසක් බලාපොරොත්තුවෙන් දැම්මා නම්,

    කෙල්ලගෙන් සල්ලි ඉල්ලන්න වෙනවා කියන්නේ උඹේ වරද,
    ඒ වගේම කෙල්ල ආපහු ඉල්ලල වද දෙන එක ekige වරද,
    Background එක දන්නේ නෑ, but උඹලා දෙන්නම දුප්පත් ද දන්නේ නැනේ,
    මේ එක දෙයක් නිසා කෙල්ලව අතාරින්න කියන්නේ නෑ,
    නමුත් හිතලා balapan මේ වගේ මනුස්සයෙක් එක්ක ජීවිතේම ඉන්න පුළුවන්ද කියලා.
    කෙල්ල එක්ක අහේතුකව තරහ වෙලා පස්සෙ දුක් වෙන්න එපා.
    Full කථාව සහ දෙන්නට දෙන්න ගැන දන්නේ උඹ, so you have to decide.

    10000 කියද්දී mathak වුණේ, අරගලේ gotagogama හදන්න මුල් වුණ එකෙක් ගෙදර වතුර කපලා කියලා 10000 ඉල්ලුවා, මූ කීවේ අරගල කාරයෝ නාලම වතුර බිල වැඩි වුණා කියලා,
    පොඩි එවුන් 3 ක් ඉන්න නිසා යන ගමන නවත්තලා වාහනේ පාර අයිනෙ නතර කරලා මූට සල්ලි transfer කරා, එදත් එදයි මූ දෙපාරක් කියලත් දුන්නෙ නෑ, මූ මට කතා kareth අවුරුදු ගානකින්.
    ඔන්න මිනිස්සු.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.

    Na
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kella mugen 10000 apahu illapu eke waradak neha.
    kella ara pirimesmen jeewath wenawa athi
    mu illapu reason eka monada kiyala mu kiyala naha
    anika mu apahu denawa kiyala aran thiyenne, ehenam apahu denna ona.

    samaharawita kella apahu illanna aththe, future eke muwa salli wiyanda karana eken control karanna wenna athi.

    oke hithanna godak dewal thiyenawa, mu methan kiyala thiyenne sampurna kathawa newei
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    ලංකාවෙ ගොඩක් ගෑනු ඔහොම තමා බං. තමන්ගෙ සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර තෑග්ගක් දුන්නත් කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහගෙ සල්ලි පවුලේ සල්ලි කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවා 🤣 ලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්

    හැබැයි ඔය කෙල්ල නං ඕනවටත් වඩා වැඩී. යකෝ 10000ට ගෙදරටත් කිව්වා කියන්නෙ. ඕක නවත්තපන්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene

    giphy.gif
     
    • Like
    Reactions: Mr UNKNOWN