Man hithanne na ban. Lankawe arthike awul nisa hira wela inne.ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා, උන්ට අපේ සල්ලි වියදම් කරන එක ගානක් නැති උනාට තෙල් ගහන්න හරි රු.2000ක් ඉල්ලුවොත් ඕක කියවයි අවුරුද්දක්. තත්වේ තියාගෙන ඉඳපන්. ඒකිම මේක ඔයා ගන්න කියලා සල්ලි දුන්නොත් විතරක් ගනින්. ගෑනු කියන්නේ හෙනම ලෝබ ජාතියක්.
උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
Man hithanne na ban. Lankawe arthike awul nisa hira wela inne.
Foreign kello innawa ona tharam atha diga arala illana illana welawata wiyadam karanna ena un relationship eka clear nam unta ehema awulak na. Boru nasthi wada walata nathuwa dennama fun ekak ganna wiyadam karanakota ona tharam wiyadam karanawa, anik kengeth awashyathawaya aththak nam ung ta ehema issue ekak na.
Money is everything when you don't have it.
Kenekta rupiyal 10,000 watinne nathi wenna puluwan job ekak nathuwa amaruwen inna ung ta eka godak watinnath puluwan karaganna dewal godak hira wela thiyena kota ehema salli wala watinakama wadiyen danenawa.
Dan ohoma nam bandama kohomada lolඋබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
මාරුවෙන්න නම් මේ මී හරක ගෙදර විස්තර දීල අම්මල අදුන්වල දෙන්නේ නැනේ. ඕක ඇත ඇරලා දාපං.පොට් වල ඉන්න කෙල්ලෝ මොනවා උනත් ඔයිට වඩා 1000 ගුණයක් හොඳයි.මනුස්ස කම තියෙනවාකැරී කෙල්ලෙක් නේ හුක්තෝ එකී.
එකී පට්ට මීටර යක් වගේ. කෙල්ල ට මීටර් වෙන්න ඇති උබ ඒකිට ඇරලා සල්ලි වලට ත් කෙලලා මාරු වෙන්න යනවා කියලා.
ඔහොම් තමා බන් ගොඩක් කෙල්ලෝ.මෙකි වේ ## අන්තයිනේමට සල්ලි වගයක් ඕනවෙලා මගේ වයිෆ් ( ඒදවස්වල GF) ලෝන් එකක් දාල සල්ලි අරන් දුන්න. ඒ දුන්නෙත් අපේ අම්මලා හරහ මොකද දන්නව මම ගන්නෙ නෑ කියල. මාසගානක් ගිහින් මම දන්නෙ එයා තමා සල්ලි දුන්නෙ කියල. සල්ලි ආපහු කොච්චර දෙන්න හැදුවත් ගත්තෙම නෑ.
උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
ලංකාවෙ ගොඩක් ගෑනු ඔහොම තමා බං. තමන්ගෙ සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර තෑග්ගක් දුන්නත් කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහගෙ සල්ලි පවුලේ සල්ලි කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවාලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්
හැබැයි ඔය කෙල්ල නං ඕනවටත් වඩා වැඩී. යකෝ 10000ට ගෙදරටත් කිව්වා කියන්නෙ. ඕක නවත්තපන්