Rs 10000 කෙල්ලගෙන්

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අඩේ ඒකට අපෙ එකී. :love:
    ගේ හදන්න පටන් ගන්න plan කරල ලෝන් එකක් කල් ගිහින් තියෙද්දි, ලක්ශ 6ක් දුන්න වැඩ පටන් ගන්න කියල.
    ගෙවල් වලට කියලවත් නෑ ඒ කාලෙ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
    උඹට පිස්සු නේ
    යකෝ බඳින්න ඉන්න කෙල්ලගෙන් ණයට ගන්නේ මොකටද?
     
    • Like
    Reactions: scorpion MW

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Ubath decent inna dana ganna one. ekith dana ganna one 10,000 ta katai pukai wahagena inna thamange kenek kiyala. 10,000 ta monawada bn karanna puluwan ada kale..

    Ubala wage un marry karama patta aul marrage eka. Ay dennata denna depend wenne na. Thani thaniyama job karala earn karala jivath wenne ubala wage un gedara ekata hitiyath. Paul jiwithayak na. Bond ekak na.

    Uba ekiva marry karanna epa. My advice....!!
    Aniwa..oka kerunath hamadama oya sethe thamai...ohoma ganu wedak naha ban .. :rolleyes2:
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අඩේ ඒකට අපෙ එකී. :love:
    ගේ හදන්න පටන් ගන්න plan කරල ලෝන් එකක් කල් ගිහින් තියෙද්දි, ලක්ශ 6ක් දුන්න වැඩ පටන් ගන්න කියල.
    ගෙවල් වලට කියලවත් නෑ ඒ කාලෙ.
    අපේ කිව්වෙ උබේ ඇරෙන්න තව කීදෙනෙක්ගෙද? :shocked:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    අනාගතයි අදයි......................!
    අනාගතය ඇදයි.... වෙන එකියක් හොයාගනින්. මට නම් කෙල්ල සල්ලි දුන්නේ ලක්ශ ගණන් හිර වුණාම.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,882
    113
    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
    10k dennan gahanna set karanawa nan