ඔය වගේ ගානකට ෆෝන් එකක් ගන්න එක පාඩු නැද්ද?

මොන ෆෝන් එක ගත්තත් තියෙන්නෙ එකම software එක. 40000 එකෙයි 140000 එකෙයි වෙනසක් නෑ. මිලි සෙකන්ඩ් දෂම ගානක වෙනසකුයි කැමරාවෙ පොඩි සීන් ටිකකුයි ඇරෙන්න. ෆෝන් කියන්නේ ලංකාවෙ වෙඩින් වගේම මාෆියාවක්

ඒකනේ බන් ඔය මිලි සෙකන්ඩ් ගාන අවුරුද්දම එකතු කලොත් එක පාරක් චූ දන්න යන වෙලාව වගේ ගානක් එයි...