Rs. 2000 - 3000 ට printer ගන්න තියෙන්නෙ කොහෙද
මචන්ලා දන්නවනම් Rs. 2000 - 3000 ට used printer ගන්න තියෙන්නේ කොහෙද කියල කියනවද? බම්බලපිටිය පැත්තේ කොහේ හරි තියෙනවද?
තැන්ක්ස්.