Rs 25000

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
15094888_1329449753754840_6461873806144000547_n.png

 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ ගොන් වහන්සේ , ඉන්ෂුරන්ස් ගන්න ලයිසන් ගන්න දවසක් දෙකක් මග ඇරිලා නැද්ද මාර්ග නීති සර්ව සම්පුර්ණව පිළිපදින්න කියන්නේ මාර්ග පද්දති සර්ව සම්පුර්ණ නිසාද ? එංගලන්තේ ක්‍රමේ වගේම එංගලන්තේ පහසුකමුත් දෙන්න කියපන් තොපේ මහා එකාලට ... උබල වගේ සදා අනාතයෝ දෙස්පාලුවොන්ටම හරියනවා ඉතින් ...මේවා අහපං පොඩ්ඩක් ..පුර්ව ළමා විය සංවර්දනය කරගනින්

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    ගාලුපාරේ මොරටුව ට වෙනකන් ට්‍රැෆික් එකේ කොට කොටා ඇවිත් අලුත් පාරේ මොරටුවේ ඉදං පානදුරේට speed limit එකට අනුව ඩ්‍රයිව් කරන අය අත උස්සන්න බලන්න..
     
    Last edited:

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අනේ ගොන් වහන්සේ , ඉන්ෂුරන්ස් ගන්න ලයිසන් ගන්න දවසක් දෙකක් මග ඇරිලා නැද්ද මාර්ග නීති සර්ව සම්පුර්ණව පිළිපදින්න කියන්නේ මාර්ග පද්දති සර්ව සම්පුර්ණ නිසාද ? එංගලන්තේ ක්‍රමේ වගේම එංගලන්තේ පහසුකමුත් දෙන්න කියපන් තොපේ මහා එකාලට ... උබල වගේ සදා අනාතයෝ දෙස්පාලුවොන්ටම හරියනවා ඉතින් ...මේවා අහපං පොඩ්ඩක් ..පුර්ව ළමා විය සංවර්දනය කරගනින්

    :sorry:
     
    උබ නම් ඉතින් රනිල් මන්න පාරක් දුන්නත් සා ලොක්කා සා කියයි

    මට මේ හිතා ගන්න බැරි උබ කාගේ Fake එක ද කියලා
    ඒ කියන්නේ නෙදර්ලන්ත ගිය පෑන්ටි BBS කාගේ Fake එක ද කියලා
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20948916 said:
    උබ නම් ඉතින් රනිල් මන්න පාරක් දුන්නත් සා ලොක්කා සා කියයි

    මට මේ හිතා ගන්න බැරි උබ කාගේ Fake එක ද කියලා
    ඒ කියන්නේ නෙදර්ලන්ත ගිය පෑන්ටි BBS කාගේ Fake එක ද කියලා

    :rofl::rofl::rofl::rofl:
    AntiBBS

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගාලුපාරේ මොරටුව ට වෙනකන් ට්‍රැෆික් එකේ කොට කොටා ඇවිත් අලුත් පාරේ මොරටුවේ පානදුරේට speed limit එකට අනුව ඩ්‍රයිව් කරන අය අත උස්සන්න බලන්න..

    :rolleyes: :rolleyes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    50000 ට ගත්ත බයික්එකේ ගිහින් 25000 ක් දඩකන්න උනාම අපටනම් දුකයි....
    උඔටනම් ඒක මහා උජාරුවක් වගේ නේද?
    ඉදකින් මෙහෙමත් පුක දෙනවනේ.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    ඈ බං දඩ වැඩි කරන්නේ රවි. රටේ අනතුරු අඩු කිරීම මුදල් ඇමතිගේ කාර්යයක්ද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඈ බං දඩ වැඩි කරන්නේ රවි. රටේ අනතුරු අඩු කිරීම මුදල් ඇමතිගේ කාර්යයක්ද ?

    නෑ බදු ගැහුවම ඒක සාධාරණීකරණය කිරිම තමයි උගේ ඩියුටිය
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    ඈ බං දඩ වැඩි කරන්නේ රවි. රටේ අනතුරු අඩු කිරීම මුදල් ඇමතිගේ කාර්යයක්ද ?


    තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය.

    වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව ‍වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට,එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි.

    ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි.

    අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්,දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ නිසාම මෙලෙස දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බවද අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කළේය.

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් තවත් අතුරු ප්‍රශ්නයක් අසන ලදී.

    දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

    මෙමගින් ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය.

    එහෙත් මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්,සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    2016 පළාත් සභාවලට ලබාදුන් අරමුදල්ද කපාහැර ඇති බවට එල්ලවන චෝදනාවන්ට අදාළව අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර ගෙවී යාමට තවත් කල් පවත්නා බැවින් ඉදිරි කාලය තුළදී එකී අරමුදල් ලැබෙනු ඇති බවයි.

    එහෙත් අනවශ්‍ය විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරනු ලැබූ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගනු ලැබූ තීරණය සත්‍යයක් බව ඔහු මෙහිදී කියා සිටියේය.

    ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    තමාගේ පාලන කාලයේ හම්බන්තොට වරාය ලභ ලැබූ බවත්,නව රජයේ කළමනාකරණ ගැටළු නිසා අර්බුදයක් මතුවී ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදී.

    මත්තල ගුවන්තොටුපළ සඳහා රු.මිලියන 17,000ක් වියදම් කර ඇති බවත්,එහි ආදායම ලෙස ලැබුණේ මිලියන 3000ක පමණ මුදලක් පමණක් බවත්,හම්බන්තොට වරාය සඳහා මිලියන 7000ක් වැයවී ඇති නමුත් එහි ආදායමක් නොමැති බැවින් කටුනායක ගුවන්තොටුපළේ ආදායමෙන් සෑම වසරකම මිලියන 7000ක මුදලක් එහි වියදම සඳහා නිකරුනේ වැයකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    හිටපු ජනාධිපතිවරයා මත්තල හා හම්බන්තොට වරාය ගැන මෙහෙව් ප්‍රකාශ සිදුකරන්නේ එතුමා අංක ගණිතය නොදැනීම නිසා විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    – Adaderana


    :rofl::rofl::rofl:

    ගණිතය දන්නා එකාගේ වැඩ මෙතනින් බලාගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1773206