apita balanna chanel tikak recomend karannako oyage ekath daannamatanam penna be oya adu kule ekage channel eka
Mu mara trip godakne yanne.daily yanawamatanam penna be oya adu kule ekage channel eka

මේ බලු මස් බන් දෙන්නේ මෙච්චර අඩුවට.Ewwww jarawa![]()
Negambone ban.oya wathu wala inna eluwo ussanawa athiමේ බලු මස් බන් දෙන්නේ මෙච්චර අඩුවට.
කුකුල් wali boku kiyanne monadaමේ බලු මස් බන් දෙන්නේ මෙච්චර අඩුවට.
Wena rataka marenakan mortgage aran job karanawata wada e life ekath athal bnමු මරු ඩයල් එක. පට්ටම ට්‍රිප් ටිකක් යන්නේ. හෙනම ආතල් එකේ ..ලංකාවේ තියෙන පරිසරය හොදට විදින එකෙක්. හැබැයි බුවා විඩියෝ කොලිටි ඕ ප්‍රඩක්ෂන් කොලිටි එක ගැන නම් හිතන්නේ නැ හා අප්ග්‍රේඩ් කරගන්නේම නැ. ඒ ඇරෙන්න චැනල් එක මරු
ඔව් උබ හරි. ඒකත් ඩිපෙන්ඩ් ඉතින්. වෙන රටක හිටියා කියල මේ රටවල් වල නම් මැරිගෙන මගේ රස්සාව කරන්න ඕන නැ. work life balance සුපිරි එකක් තියෙන්නේ. ඒ වගේම හොදට මම නම් ට්‍රැවල් කරනවා. ඔය මැරිගෙන මෝගේජ් ගෙවාගෙන පාට්ටයිම් කර කර සේව් කරන එක ගොඩක් කරන්නේ ඒෂියන් උන් රට ගිහිනුත්. ඒකටත් තමන් යන රටත් බලපානවා.Wena rataka marenakan mortgage aran job karanawata wada e life ekath athal bn
එළුමස් කිලෝව Rs 4000 පැනල.
අඟල් කාලේ කෑලි කැපුවත් ඔය ගානට දෙන්න බැහැ.........Elu da Balu da danne na![]()