Rs.299 5GB internet package (Mobitel Upahara Internet)

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    patta kathawa ...aniawa machan nidi mathe tamai wedata yanna wenne:lol:



    කොහොමත් ඉතින් රාජ්‍යය සේවකයො පැය දෙකනෙ බං වැඩ කොරන්නෙ.
    මේක අරගෙන උන් ඒ පැය දෙකත් නිදා ගනියි.
    :lol::lol::lol:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    658uhd.jpg
    mechchara speed eawda ube prepaid mobitel package walin mechchra speed na neda???????
     

    Kelumwi1

    Member
    Apr 18, 2012
    107
    2
    0
    කොහොමත් ඉතින් රාජ්‍යය සේවකයො පැය දෙකනෙ බං වැඩ කොරන්නෙ.
    මේක අරගෙන උන් ඒ පැය දෙකත් නිදා ගනියි.

    ඉතිරි වෙලාව ේ අ### හු####
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    කොහොමත් ඉතින් රාජ්‍යය සේවකයො පැය දෙකනෙ බං වැඩ කොරන්නෙ.
    මේක අරගෙන උන් ඒ පැය දෙකත් නිදා ගනියි.

    ඉතිරි වෙලාව ේ අ### හු####

    :lol::lol::lol::lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම මේකට මාරු වෙන්න හැදුවේ.කෝල් කලාම උන් කියනවා වැඩ කරන තැනින් ලියුමකුයි, පඩි වාර්තා, අරව මේවා ඔක්කොම අරන් බ්‍රාන්ච් එකකට අවිල්ල ෆෝම් එකක් පුරවන්න ඔනේලු.
    අමතර 1ජීබී වලට ඔච්චර පු* දෙන්න ඕනේද බන්?
    තියලා ඉදගනින් කියලා මම තිබ්බා.
     

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    danata upahara 240 package eka thiyena ayata e sim ekama use karanna barida danne na neda?? :P :P

    240 Pakage Aka FREE Change Karanna Puluwan UPAHARA INTERNET Walata Oyata Moedm aka One nam 1000 gawanna wenawa Agreement aka Sign Karanna wenawa (2years Use karanna one)
     

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    මම මේකට මාරු වෙන්න හැදුවේ.කෝල් කලාම උන් කියනවා වැඩ කරන තැනින් ලියුමකුයි, පඩි වාර්තා, අරව මේවා ඔක්කොම අරන් බ්‍රාන්ච් එකකට අවිල්ල ෆෝම් එකක් පුරවන්න ඔනේලු.
    අමතර 1ජීබී වලට ඔච්චර පු* දෙන්න ඕනේද බන්?
    තියලා ඉදගනින් කියලා මම තිබ්බා.


    Oyage Service ID Copy Akai NIC Copy akai wetharai one