Rs.300 බිරියානි වංචාවක්ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුකට ඇබයක් ගහන් තාමා ඉන්න වෙන්නෙ බඩ යන්න ගත්තොත්. අද කාලේ 300ට දෙන්නෙ මොනවා ද අමුතුවෙන් කියන්න ඔන නෑ නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    වමේ ඉන්න එකා කොච්චර කෑවත් මහත්වෙන්න නැති ශින් එකක් තියෙන්නේ🤣🤣
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කෑම කඩ පිනට ගිලල කුලියට කියෝන උන්ට සදාකල් බඩ යන්න කෑම කවන්න ඕනේ .රු 300 ට 5star ස්ටෑන්ඩඩ් හොයන හැත්ත