Rs. 35,000 ට ගන්න හොද ෆෝන් එකක් කියපන්කො

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,971
    2,321
    113
    Birmingham
    හුවාවි නම් එපා. වෙන හොද ෆොන් එකක්. කෙල්ලෙක්ට පාවිච්චි කරන්න.
    බැලුවේ මේ ගනන් වලට 35,000 - 40,000
    පොඩ්ඩක් මෙහෙ ප්‍රයිස් එකත් එක්කම දානවද !!
     
    • Like
    Reactions: roj