Rs 40,000 කට විතර හොද ශ්‍රිතකරණ මොනවා ද?
Rs 40,000 කට විතර සාමාන්‍යපවුලකට ද ,විදුලිය ඉතිරි කරන හොද ශ්‍රිතකරණ මොනවා දතියේන්නේ ?
Rs 40,000 කට විතර සාමාන්‍යපවුලකට ද ,විදුලිය ඉතිරි කරන හොද ශ්‍රිතකරණ මොනවා දතියේන්නේ ?
inovex eka hodayi wage machan
double door ekak gattha me mase.
current ekath yanawa adui wage.
45k wage une.
Rs 40,000 කට විතර සාමාන්‍යපවුලකට ද ,විදුලිය ඉතිරි කරන හොද ශ්‍රිතකරණ මොනවා දතියේන්නේ ?

ඇයිබන් ඔයකියන්නෙ විදුලිය අච්චර ගානක්ඉතිරි කරන, මේච්චර ගානක් ඉතිරිකරන පරිසර හිතකාමි fridge කියලා...
විදුලිය ඉතිරි කරන fridge ලෝකේ කොහේවත් නෑ. විදුලිය වැය වෙන ඒවා තමයි තියෙන්නේ![]()
Damro la neda karanne inovex eka?