inverter ද non-inverter ද හොද

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ගෙදර ඉදල මූහුදට 1km විතර කෙලින් දුර
    කාමරය 10 x 12
    A/C එක 9000BTU තමයි හරියන්නේ පොඩි කාමරයක් නිසා
    පාවිච්චි කරන්නේ රැ උපරිම පැය 9ක් 9.00PM to 6.00AM වගේ
    inverter ද non-inverter ද හොද
    මූහුදට ලග නිසා non-inverter හොදයි කියල ගොඩ දෙනෙක් කියන්නේ, out door unit එකේ ලෙඩ දෙන්න පුළුවන් නිසා.

    inverter හරි non-inverter හරි recommended brands මොනවද

    දන්න විදියට දම්රෝ එකේ සර්විස් එක හොදයි.
    Innovax - China
    Panasonic - Indian/Malaysian
    දම්රෝ කරන්නේ

    Media - Indian/China
    මේකේ out door unit එකේ noise එක වැඩියිද,
    170,000/= වගේ කරගන්න පුලුවන් කිව්ව.

    Media use කරන අයෙගෙනුත් අදහස් ඔන

    තව මොනවද
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,970
    113
    Non inverter.. any fucking day.. parts ehema patta ganan adui.. ohomma 12000 ekak daganin ko 140000 da koheda wenne .."hisense" .. .. mage lg 18000 btc inverter eka fuck una.. 120000 withara giya eka hadanna..

    Hotel eke 24000 inverter eke board eka giya ..eke board eka danna witharak 110000 koheda illuwa.. chinese board tika dala non inverter kara..aye non inverter gas eka gahala.seramata giye 75000.... .dan aye ledak awath hadannath lesi.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,552
    113
    Non inverter..:yes:

    කරන්ට් බිල වැඩි නැද්ද බං
    මාත් මේ ගන්න බල බල ඉන්නෙ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගෙදර ඉදල මූහුදට 1km විතර කෙලින් දුර
    කාමරය 10 x 12
    A/C එක 9000BTU තමයි හරියන්නේ පොඩි කාමරයක් නිසා
    පාවිච්චි කරන්නේ රැ උපරිම පැය 9ක් 9.00PM to 6.00AM වගේ
    inverter ද non-inverter ද හොද
    මූහුදට ලග නිසා non-inverter හොදයි කියල ගොඩ දෙනෙක් කියන්නේ, out door unit එකේ ලෙඩ දෙන්න පුළුවන් නිසා.

    inverter හරි non-inverter හරි recommended brands මොනවද

    දන්න විදියට දම්රෝ එකේ සර්විස් එක හොදයි.
    Innovax - China
    Panasonic - Indian/Malaysian
    දම්රෝ කරන්නේ

    Media - Indian/China
    මේකේ out door unit එකේ noise එක වැඩියිද,
    170,000/= වගේ කරගන්න පුලුවන් කිව්ව.

    Media use කරන අයෙගෙනුත් අදහස් ඔන

    තව මොනවද

    LG ekath balanna energy saving mode ekan hodai electricity save wenawa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Non inverter ganin, oya inverter huttawal wala kiyana thram saving ekak na imba gedara bedroom ekata nm use karanne.

    Midea awulak na. Noice eka shape. 2 years duwanawa 12000 btu ekak. 10x 12 room ekata 9000 athida kiyala ungen ahala balapan. Podi podi room but 12000 eka wadi welawak off wela thiyenne. So elec save wenawa.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,970
    113
    කරන්ට් බිල වැඩි නැද්ද බං
    මාත් මේ ගන්න බල බල ඉන්නෙ.
    Ehema wadi nah ban.. paya 10 wath dagena innawa nam thama oya podi saving ekak wenne..eth parts ekka gaththama araka pattama labai...muhuda kittuwa nam..kochcara karath leda enawa..
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,984
    8,797
    113
    Cenon
    cenon.com
    muhudata 1km nam awulk nane, aqua coating eka tyna LG ekak gahanna.
    go for inverter. oka paya 9i kiwwata kal yaddi addict wenawa :D
    room eka manala 120000k gahanna, mkda wadi welawak AC eka off eke tiyennai one.
     
    • Like
    Reactions: cheecha007

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,552
    113
    Ehema wadi nah ban.. paya 10 wath dagena innawa nam thama oya podi saving ekak wenne..eth parts ekka gaththama araka pattama labai...muhuda kittuwa nam..kochcara karath leda enawa..
    උඹට නන් ඉන්වර්ටර් එකට දවසට යුනිට්ස් කීයක් විතර යනවද මචං