inverter ද non-inverter ද හොද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    beach laga nam out door eka kela wnwa kohomth machan man nam kiynne non inverter ekak ganin
    solar tiye nam awlak attema na

    Media / Sisil hodai
     
    • Like
    Reactions: cheecha007

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,095
    15,592
    113
    New Zealand
    Damro එකෙන් ගනින්. දැන් තියන ACනම් මෙලෝ රහක් නෑ බන්. ටික කාලයක් යද්දි මොකක් හරි රෙපයාර් එකක් එනවා. දම්‍රෝ එකේ විතරයි සර්විස් එක හරියට දෙන්නේ.

    ඉස්සර ආපු මේ AC එක උබලටමතකඇතිනේ. මේක ඇතුලේ සත්තු රිංගුවත් මේ භාණ්ඩේ සුපිරියටම වැඩ. අයිස්ලන්තේ ෆීලින් එක එන විදියට පට්ට කූල් එකක් ගන්නත් පුලුවන්.


    0bfc6c0c-1999-4b3a-bf62-895b5eb8b745-1024x576.jpeg
     
    • Like
    Reactions: cheecha007