inverter ද non-inverter ද හොද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,825
    113
    browns eke hoda set ekak thiyenawa neda sharp ehema. ekek kiwwa uuta sharpe non inverter eken bill eka wadi une 3000k wage kiyala.

    aduwata mage wadakata cree kiyala brand ekakin gaththa inverter kiwwata 6k withara bill eka enawa, habai 125i une 12000btu inverter giya mase gatte. inverter kathawa nam boruda manda, air ekath comfotable naha. cool nam wenawa eeth kiyanna therenne na hena awul feeling ekak enne eka dammama
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,564

    Innovex ගැන අයිඩියාව මොකද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    Oke inverter and non inverter refrigerators gana kiyanawa. Eken idea ekak ganin AC walatath.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    රූම් එකක් තියෙවනවා අඩි 25x12x9
    18000BTU non-inverter එකක්
    දවසට පැය 10ක් විතර දවල් කාලේ 28C උෂණත්වයෙන් භාවිත කලොත්
    දවල් කාලේ පුද්ගලයින් 2ක් ගැවසෙන. (උපරිම 3ක් වෙයි)
    දවසකට යුනිට් කීයක් විතර යයිද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,119
    113
    Non inverter ganin, oya inverter huttawal wala kiyana thram saving ekak na imba gedara bedroom ekata nm use karanne.

    Midea awulak na. Noice eka shape. 2 years duwanawa 12000 btu ekak. 10x 12 room ekata 9000 athida kiyala ungen ahala balapan. Podi podi room but 12000 eka wadi welawak off wela thiyenne. So elec save wenawa.

    Midea තමා මාත් ගන්න ඉන්නේ..panasonic (made in Malaysia) දම්රෝ ඵකෙන් අරන් අවුරුදු 2න් හබක්..මොකක්ද සර්කිට් ඵකක් පිච්චිලා..දම්රෝ කාරයෝ හදන්නම් කියලා මඟ අැරියා අවුරුදු 3ක්ම..😡
     
    • Wow
    Reactions: cheecha007

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,367
    5,703
    113
    9hrs

    non inverter: around 5-6units per day
    Inverter : max 4Units per day

    රූම් එකක් තියෙවනවා අඩි 25x12x9
    18000BTU non-inverter එකක්
    දවසට පැය 10ක් විතර දවල් කාලේ 28C උෂණත්වයෙන් භාවිත කලොත්
    දවල් කාලේ පුද්ගලයින් 2ක් ගැවසෙන. (උපරිම 3ක් වෙයි)
    දවසකට යුනිට් කීයක් විතර යයිද?
    18000 madi, 24000 ona
    room condition kohomada, uda rath wena slab ekak da tiyenne? roofing sheets witharada? roofisheet+ceiling? room eke windows awwa ena patteda tiyenne? room insulation kohomda?
    ------ Post added on Mar 27, 2025 at 9:23 AM
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    GOD මහේෂ් ගෙදර විතරයි බං AC තියන්නේ උබ උගෙන් අහපන් අනිත් එවුන් දන්න පකක් නැ :yes:
     
    • Wow
    Reactions: nalin0001

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    Midea තමා මාත් ගන්න ඉන්නේ..panasonic (made in Malaysia) දම්රෝ ඵකෙන් අරන් අවුරුදු 2න් හබක්..මොකක්ද සර්කිට් ඵකක් පිච්චිලා..දම්රෝ කාරයෝ හදන්නම් කියලා මඟ අැරියා අවුරුදු 3ක්ම..😡
    Beach එක ලගයිද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Midea තමා මාත් ගන්න ඉන්නේ..panasonic (made in Malaysia) දම්රෝ ඵකෙන් අරන් අවුරුදු 2න් හබක්..මොකක්ද සර්කිට් ඵකක් පිච්චිලා..දම්රෝ කාරයෝ හදන්නම් කියලා මඟ අැරියා අවුරුදු 3ක්ම..😡
    Oya circuit/ board case eka enne inverter wala machan. Eaka nam midea unath echchara thama mama hithanne. LG ehema ganna gaanata midea depaarak ganna puluwan 😁
     
    • Like
    Reactions: cheecha007

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    Midea තමා මාත් ගන්න ඉන්නේ..panasonic (made in Malaysia) දම්රෝ ඵකෙන් අරන් අවුරුදු 2න් හබක්..මොකක්ද සර්කිට් ඵකක් පිච්චිලා..දම්රෝ කාරයෝ හදන්නම් කියලා මඟ අැරියා අවුරුදු 3ක්ම..😡
    Machan okata non inverter board eka gahapan..aparadey nikan thiyagena inna epa.. oke
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    අඩේ ඵහෙම කරන්න පුළුවන්ද.😱. මම දැනන් හිටියේ නෑ ඒක...thanks bro...👍👍🙏
    Ow umba koheda inne..mage Panasonic 24000 btu , 18000 btu dekak kare chineese board eka dala.. non inverter gas eka damma.. cool wenawa kisi awulak na..current ekath ehemai kiyala yanne nah..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,119
    113
    Ow umba koheda inne..mage Panasonic 24000 btu , 18000 btu dekak kare chineese board eka dala.. non inverter gas eka damma.. cool wenawa kisi awulak na..current ekath ehemai kiyala yanne nah..

    මම ඉන්නෙ පන්නිපිටියෙ බං..උඹ දන්න කෙනෙක් ඉන්නවද ඕක කරගන්න..👍
     
    • Like
    Reactions: cheecha007

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    මම ඉන්නෙ පන්නිපිටියෙ බං..උඹ දන්න කෙනෙක් ඉන්නවද ඕක කරගන්න..👍
    Ammata siri maharagama kariyek da.. man school yana kale hitiye mahragama training college eka gawa.. .. ohey danne na ban.. ja ela ekek nam dannawa..
     
    • Love
    Reactions: Bitter Truth

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,942
    2
    2,418
    113
    කොළොංපුරේ
    ░█████╗░░░░░██╗░█████╗░
    ██╔══██╗░░░██╔╝██╔══██╗
    ███████║░░██╔╝░██║░░╚═╝
    ██╔══██║░██╔╝░░██║░░██╗
    ██║░░██║██╔╝░░░╚█████╔╝
    ╚═╝░░╚═╝╚═╝░░░░░╚════╝░