හොර සල්ලි ගහලා මාට්ටු වෙලා. යකො මුන් 5000 කියලා ගහල තියන්නෙත් 50,000/= කොලනෙ... :lol::lol::lol:
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,663 1 14,217 113 Oct 11, 2018 #1 හොර සල්ලි ගහලා මාට්ටු වෙලා. යකො මුන් 5000 කියලා ගහල තියන්නෙත් 50,000/= කොලනෙ... Reactions: Omega_Jay and Rick Sanchezz
ruchira55 Well-known member Mar 23, 2012 39,583 40,121 113 Oct 11, 2018 #2 Igena nogaththu daksha horu kiyala thamai kiyanna thiyenne
Omega_Jay Well-known member Jul 16, 2017 3,108 1,662 113 ඩොටේ ¯\(°_o)/¯ Oct 12, 2018 #3 හම්මෝ බන් ඒක Reactions: Rick Sanchezz
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Oct 12, 2018 #7 පොඩි එකෙක් නේ කරලා තියෙන්නේ..."0" ක් වැඩි වෙලා....
maraputha Member Dec 23, 2014 3,720 409 0 Oct 12, 2018 #8 අහුවෙලා හිරේ යන්න අාසාවටම හිතලම කරල වගේ...
H Hachiko15 Well-known member Jul 17, 2018 795 398 63 Oct 12, 2018 #10 Janayai priyayai hari Lakasi sikai hari oya wage video ekak tibba issara,
F firerix Well-known member Jan 29, 2018 3,121 4,395 113 Oct 12, 2018 #11 මේක කරපු එකා හොද මීටරයක් සින්ඝලු අනිවා ලොකු plane එකක් ඇති මොකද 50,000 නොට්ටු ලංකාවේ භාවිත වෙන සහ නීතීප්‍රකාරව සම්මත නෝට්ටුවක් නේමේ ..ඒ හින්ද මුට හොරසල්ලි ගැහුවා කියල නඩු දාන්න බැ ..වෙන කෙස් එකක් දාන්න වෙන්නේ ..ලංකාවේ ඉන්නවා සිරා බුලට් ලෝයර් සෝල් ගුඩ්මන් වගේ .. කෙනෙක් නම මතක නැ බුවා ඇල්ලුවනම් මු ගොඩයනවා
මේක කරපු එකා හොද මීටරයක් සින්ඝලු අනිවා ලොකු plane එකක් ඇති මොකද 50,000 නොට්ටු ලංකාවේ භාවිත වෙන සහ නීතීප්‍රකාරව සම්මත නෝට්ටුවක් නේමේ ..ඒ හින්ද මුට හොරසල්ලි ගැහුවා කියල නඩු දාන්න බැ ..වෙන කෙස් එකක් දාන්න වෙන්නේ ..ලංකාවේ ඉන්නවා සිරා බුලට් ලෝයර් සෝල් ගුඩ්මන් වගේ .. කෙනෙක් නම මතක නැ බුවා ඇල්ලුවනම් මු ගොඩයනවා