මොකද හිතන්නේ මේක ගැන ,
http://www.topjobs.lk/employer/adve...442296&rid=36&ac=0000000353&ec=0000000468#sc2
Rs 60,000 - 80,000 ක් දෙනවලු , 1 year minimum Experience ඉල්ලලා තියෙන්නේ.
බොරුවක් ද ? නැත්තන් මේක HR එකේ recruitment ජොබ් එකක් හින්ද , commission එකත් එක්කද දන්නේ නැහැ කියල තියෙන්නේ ?( ඒත් salary expectation එක mention කරලා CV එක එවන්න කියලත් තියෙනවා, commission දෙනවා නං එහෙම අහන්නේ නැහැ neda ?? )
පොඩ්ඩක් කියපන්කො උඹලගේ අදහස් .
Company එක Melstarcorp