මම අදුරන යාලුවෙක් තමයි මට මේක කිව්වේ
Singapore වල web designing job openings තියෙනවලු
මේවා තමයි ඉල්ලන සුදුසුකම්
Degree or equivalent එකක් තියෙනාවානම් හොදයි ( ඔයා හොද වැඩකාරයෙක් නම් degree එකක් නැතිවුනාට කමක් නැහැ )
1-2 years වත් working experiences ඕනේ
web designing skills & angular js knowledge එක තියෙන්න ඕනේ
මේවා තමයි සුදුසුකම්
Working visa & පලවෙනි මාසයේ වැටුප ලෙස 3k Singapore dollars රැකියාව ආරම්භ කිරීමට පෙර දෙනවලු
මේ වගේ සුදුසුකම් තියෙනවනම් CV එකක් [email protected] එකට එවන්න
Online interview එකක් තියලා තමයි ගන්නේ
අනිත් අයට බලාගන්න BUMP එකක් දාල යන්න

Last edited: