hp mini 210 ekak tiyenawa..full set..1 year use karapu, battery eka aul.. 1gb ram,250 hdd...ganna ekek hitiyoth kiyapan aduwata denawa
![]()
Aluth ekak mama baluwe bn

Kauru hari hewwoth kiyannam


hp mini 210 ekak tiyenawa..full set..1 year use karapu, battery eka aul.. 1gb ram,250 hdd...ganna ekek hitiyoth kiyapan aduwata denawa
![]()



aha ela..acer dell hp thamai aluten nam......Aluth ekak mama baluwe bn
Kauru hari hewwoth kiyannam![]()
යකෝ ඕක අපි ලග 68900/= යි..... උඹලට නම් ඔළුවේ ඉදන්ම පිස්සු.... මෙච්චර ඒජන්ට් වොරන්ටිත් එක්කම දෙන්නේ කියලත්.......
![]()


I bought Dell Inspiron 3521 i3 4GB RAM and 500GB hard for 80![]()
Budget එක 90,000-100,000ක් වගේ ගානකට ගියොත් ඕකට එහා එකකට යන්න පුලුවන්ද බං?

urajdrlk මටත් හෙල්ප් එකක් දීපන්කො බන්මගෙ යාලුවෙක් (කෙල්ලෙක් මන් දන්න) ලැප් එකක් ඕන කීවෙ 50-55 අතර ඊට වඩා උඩින් බෑ කීවා
ඒ ගණන් වලට අවුලක් නැති ලැප් එකක් කියපන්කො බන්
මට තම වැඩේ බාර දුන්නෙ මන් උඹ ගාවට එන්නම් වැඩේ ස්තීරවම වෙනව
මට විස්තර දීපන්
පහු වෙලා කෑලි හොයා ගන්න බැරි ලැප් එකක් නම් එපා
දන්නවනෙ ඕන විදිය වෙන කොළඹින් පිට දෙන නිසා ආපහු නොයෙන්න වැඩේ කරල දීපන්
එළ
Toshiba C850 එකක් දෙන්නම්..... 54,500ක් වගේ වෙයි......
Intel Dual Core එකක්.... C850 කියන්නේ, මම වැඩියෙන්ම විකුණලා තියෙන ලැපක්...... 

අඩෝ අඩෝ දීපන් කොල්ලන්ට ඩිස්කවුන්ට් ඇත්ත කියපන් ගන්නේ 60,000 නේද තෝ කුකුලොහ්![]()
පල යන්න අනාතයා.....
මම තම්බියෙක් කියලා හිතුවද.....?? 
Toshiba C850 එකක් දෙන්නම්..... 54,500ක් වගේ වෙයි......
Intel Dual Core එකක්.... C850 කියන්නේ, මම වැඩියෙන්ම විකුණලා තියෙන ලැපක්......
![]()

performance plz![]()
පල යන්න අනාතයා.....
මම තම්බියෙක් කියලා හිතුවද.....??
![]()



![]()
Intel Dual Core Processor 2.1
2GB RAM
320GB HDD
15.6" LED

i3 ලාස්ට් ප්‍රයිස් කීයද
uraj umba gawa ultrabooks nadda ban?
Ultra Book හොයන්නේ මොන බ්රෑන්ඩ් එකෙන්ද මචන්.....??එළ මන් අහල කියන්නම් ඒ දරුවගෙන්i3 ලාස්ට් ප්‍රයිස් කීයද
![]()
i3 දෙන්නම් මෙන්න මෙහෙම..... Ultra Book හොයන්නේ මොන බ්රෑන්ඩ් එකෙන්ද මචන්.....??
i3 දෙන්නම් මෙන්න මෙහෙම.....
Toshiba Satellite C850 Core i3 Notebook (2nd Gen)
Price :- 60,500/= With One Year Warranty.
Specification :-
Core i3 2nd Gen. Processor
2GB RAM
15.6" LED Display
500GB Hard Disk
Toshiba Satellite C850 Core i3 Notebook (3rd Gen)
Price :- 65,500/= With One Year Warranty.
Specification :-
Core i3 3rd Gen. Processor
2GB RAM
15.6" LED Display
500GB Hard Disk

wind karata passe nakiya duwan awa adagena..![]()
පල යන්න ඉවෝක් අනාතයා.....
