මුලින් උන් අපිට සල්ලි දෙනවා task කරාම. 1500 විතර. පස්සේ task එකට ගෙවන ගාන වැඩි කරන්න package ගන්න කියනවා. ඒවා 80000,100000 වගේ යනකම් තියෙනවා. ඒ දාන ගාන refund කරනවා කියලා කියන්නේ. අර add කරන group වල ඉන්න උන්. උන්ට සල්ලි refund උනා කියලා SS දානවා. ඒත් උන් සල්ලි හරියට වැටුනේ නැ. වගේ කතන්දර කියලා අපි අර දාපු ගානට උන් shot එක දෙනවා.
අපි උන්ට සල්ලි දාන්නෙ නැතුව. උන් දෙන තරමක් සල්ලි ගන්න පුලුවන් අවුලක් නෑ.
Acc number එක ගත්තා කියලා අපිට ගේමක් දෙන්න බෑ නේ බන්..තෑන්ක්ස්.
එහෙම සල්ලි දානව ද කට්ටිය?
එතකොට කෙනෙක් එයාල දෙන මුල් 900 ගන්න තමන්ගේ එකවුන්ට් නම්බර් එක දාන්න ඕනනේ.
එහෙම අකවුන්ට් නම්බර් දැන ගත්තට අවුලක් නැද් ද?
කෙනෙක්ට අපේ අකවුන්ට් නම්බර් එක විතරක් දැන ගෙන කරන්න පුළුවන් දෙයක් නැද් ද?
මුන් කොහොමද අපේ ෆෝන් නම්බර් ගන්නෙ.
salli ehema daddi id number eka illanwa athi,තෑන්ක්ස්.