ay ehema seen ekk tiye eh....amd එව්ව නම් දැක්කෙ නෑ අඩුවට තියනව. 2060 එකෙන් උඩ අනිත් එව්ව bottleneck. 9gen එකක් නෙ තියෙන්නෙ.

ඕකට වඩා RX 6600 එක හොඳ නැද්ද??
![]()
Intel arc එකක් ගන්න
1080p ultra 60fps enne nadda?මගෙ ලග තියෙන්නෙත් 2060 එකක්. 2022 දි ගත්තෙ. සුපිරි. budget කාඩ් එකක්. ඕන ගේමක් වැඩ 60fps එනව ගොඩක් ඒවයෙ Full HD වලදි. ඉස්සරහට 4k මොනිටොර් එකක් ගන්න ඉන්නවනම් ඕක ගන්න එපා. 80 සෙරීස් එකකට යන්න.
දැන් කඩවල තියෙන්නනම් පරන ස්ටොක් නම් පරිස්සමෙන් ගන්න. ඕකෙ 12gb variation එකක් ආවා. ලංකාවෙ තියනවද දන්නෙ නෑ.
power consumption wadi bn.ROG-STRIX-GTX1080-A8G-GAMING
ජපන් ඉම්පොර්ට් එකක් තියෙනවා ඔනද? ලන්කාවෙ යුස් කරෙ පෑයයි, ටෙස්ටින්ග් වලට, 100% වැඩ,
හැබැයි උබෙ පිසි එක අටවපු හිගන උට්ටක් නම් සල්ලිවලටවත් දෙන්නෙ නැහැ,,
3060 bottleneck. cpu / ram upgrade karanna wenwa.සල්ලි ටිකක් එකතු කරල 3060 යමු... 130,000 ක් වගේ වෙන්නෙ මම හිතන්නෙ
1080p rtx on krla 60fps gnna ba neda?Mage 1060 6G tiyenne mchn, 1080p game walata nam awlak na 6 fb ati, 1080p walata awlak nati wei, Rtx experience ekath ekka 2060 eka
software specific nisa kiynna amarui. danna kenek reply karai.Macha pc ekak hadann aone lumion 12 run karanna puluwan ekak. GPU ekak oane 14000 ta wadi benchmark scene ekak thiyena ekak. 8gb+.
mehena kaali tika assemble karala singapore walin GPU and gena eka viable mona parts da?
singa yana ekaa kohomath yanawa…. Genna deyak na eakayi baluwe.
raytrace enable කර ගමන් තියෙන FPS ටිකත් යනවා බන් ඒකට තමා DLSS තියෙන්නේRay tracing supported games Gahanna innawanam RTX ekakta yana ekalu Hoda. RTX wala dedicated RT cores tiyena nisa RT enable karapu gaman fps eka 10+ wath minimum wadi wenwa.
DLSS enable nokara RTX card wala ray tracing karala wadak nane ban. DLSS feature eken thama dedicated cores Tika use karala ray tracing karanne RTX card wala.raytrace enable කර ගමන් තියෙන FPS ටිකත් යනවා බන් ඒකට තමා DLSS තියෙන්නේ
නෑ බන් මම කිව්වේ ray tracing only enable කරා කියලා ලොකු performance uplift එකක් වෙන්නේ නැහැ කියලා හැබැයි genaration to genaration ලොකු වෙනසක් තියෙනවා 4070 > 3070 > 2070 ray tracing on karala DLSS wala අඩුම performance වත් දාන්න ඕනේ ඉතින්.. fps ටිකක් වැඩි කරගන්න.. cyberpunk ගැහුවා නං තේරෙනවානේ.. අලුත් AMD card වල ray tracing support හැබයි උන් එක genaration එකක් පස්සෙන් ඉන්නේ nvidia වලට වඩාDLSS enable nokara RTX card wala ray tracing karala wadak nane ban. DLSS feature eken thama dedicated cores Tika use karala ray tracing karanne RTX card wala.
GTX card wala dedicated RT cores Nathi nisa DLSS enable karata gain ekak na.
AMD card wala FSR (DLSS equivalent feature in AMD) DLSS tharam powerful na dedicated RT cores AMD card wala Nathi nisa. Eka nisa ray tracing enable kalata loku gain ekak enne na AMD card wala.
