RTX 2060 එකකට යන එක හොඳයිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ඕකට වඩා RX 6600 එක හොඳ නැද්ද?? :unsure:

    1_5f5e8912-5608-4007-bbe6-8a7514dd3524.png

    Intel arc එකක් ගන්න

    අඩුවට නෑනෙ මහත්තයෝ.
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මගෙ ලග තියෙන්නෙත් 2060 එකක්. 2022 දි ගත්තෙ. සුපිරි. budget කාඩ් එකක්. ඕන ගේමක් වැඩ 60fps එනව ගොඩක් ඒවයෙ Full HD වලදි. ඉස්සරහට 4k මොනිටොර් එකක් ගන්න ඉන්නවනම් ඕක ගන්න එපා. 80 සෙරීස් එකකට යන්න.

    දැන් කඩවල තියෙන්නනම් පරන ස්ටොක් නම් පරිස්සමෙන් ගන්න. ඕකෙ 12gb variation එකක් ආවා. ලංකාවෙ තියනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ROG-STRIX-GTX1080-A8G-GAMING

    ජපන් ඉම්පොර්ට් එකක් තියෙනවා ඔනද? ලන්කාවෙ යුස් කරෙ පෑයයි, ටෙස්ටින්ග් වලට, 100% වැඩ,

    හැබැයි උබෙ පිසි එක අටවපු හිගන උට්ටක් නම් සල්ලිවලටවත් දෙන්නෙ නැහැ,,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Macha pc ekak hadann aone lumion 12 run karanna puluwan ekak. GPU ekak oane 14000 ta wadi benchmark scene ekak thiyena ekak. 8gb+.
    mehena kaali tika assemble karala singapore walin GPU and gena eka viable mona parts da?
    singa yana ekaa kohomath yanawa…. Genna deyak na eakayi baluwe.
     
    • Like
    Reactions: NRTG and rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මගෙ ලග තියෙන්නෙත් 2060 එකක්. 2022 දි ගත්තෙ. සුපිරි. budget කාඩ් එකක්. ඕන ගේමක් වැඩ 60fps එනව ගොඩක් ඒවයෙ Full HD වලදි. ඉස්සරහට 4k මොනිටොර් එකක් ගන්න ඉන්නවනම් ඕක ගන්න එපා. 80 සෙරීස් එකකට යන්න.

    දැන් කඩවල තියෙන්නනම් පරන ස්ටොක් නම් පරිස්සමෙන් ගන්න. ඕකෙ 12gb variation එකක් ආවා. ලංකාවෙ තියනවද දන්නෙ නෑ.
    1080p ultra 60fps enne nadda?
    ROG-STRIX-GTX1080-A8G-GAMING

    ජපන් ඉම්පොර්ට් එකක් තියෙනවා ඔනද? ලන්කාවෙ යුස් කරෙ පෑයයි, ටෙස්ටින්ග් වලට, 100% වැඩ,

    හැබැයි උබෙ පිසි එක අටවපු හිගන උට්ටක් නම් සල්ලිවලටවත් දෙන්නෙ නැහැ,,
    power consumption wadi bn.
    සල්ලි ටිකක් එකතු කරල 3060 යමු... 130,000 ක් වගේ වෙන්නෙ මම හිතන්නෙ
    3060 bottleneck. cpu / ram upgrade karanna wenwa.
    Mage 1060 6G tiyenne mchn, 1080p game walata nam awlak na 6 fb ati, 1080p walata awlak nati wei, Rtx experience ekath ekka 2060 eka
    1080p rtx on krla 60fps gnna ba neda?

    Macha pc ekak hadann aone lumion 12 run karanna puluwan ekak. GPU ekak oane 14000 ta wadi benchmark scene ekak thiyena ekak. 8gb+.
    mehena kaali tika assemble karala singapore walin GPU and gena eka viable mona parts da?
    singa yana ekaa kohomath yanawa…. Genna deyak na eakayi baluwe.
    software specific nisa kiynna amarui. danna kenek reply karai.
    ------ Post added on Jun 13, 2023 at 4:30 PM
     
    • Like
    Reactions: NRTG and dmsupun

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Ray tracing supported games Gahanna innawanam RTX ekakta yana ekalu Hoda. RTX wala dedicated RT cores tiyena nisa RT enable karapu gaman fps eka 10+ wath minimum wadi wenwa.
    raytrace enable කර ගමන් තියෙන FPS ටිකත් යනවා බන් ඒකට තමා DLSS තියෙන්නේ
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    raytrace enable කර ගමන් තියෙන FPS ටිකත් යනවා බන් ඒකට තමා DLSS තියෙන්නේ
    DLSS enable nokara RTX card wala ray tracing karala wadak nane ban. DLSS feature eken thama dedicated cores Tika use karala ray tracing karanne RTX card wala.

    GTX card wala dedicated RT cores Nathi nisa DLSS enable karata gain ekak na.

    AMD card wala FSR (DLSS equivalent feature in AMD) DLSS tharam powerful na dedicated RT cores AMD card wala Nathi nisa. Eka nisa ray tracing enable kalata loku gain ekak enne na AMD card wala.
     
    • Like
    Reactions: rukshrulz and NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    DLSS enable nokara RTX card wala ray tracing karala wadak nane ban. DLSS feature eken thama dedicated cores Tika use karala ray tracing karanne RTX card wala.

    GTX card wala dedicated RT cores Nathi nisa DLSS enable karata gain ekak na.

    AMD card wala FSR (DLSS equivalent feature in AMD) DLSS tharam powerful na dedicated RT cores AMD card wala Nathi nisa. Eka nisa ray tracing enable kalata loku gain ekak enne na AMD card wala.
    නෑ බන් මම කිව්වේ ray tracing only enable කරා කියලා ලොකු performance uplift එකක් වෙන්නේ නැහැ කියලා හැබැයි genaration to genaration ලොකු වෙනසක් තියෙනවා 4070 > 3070 > 2070 ray tracing on karala DLSS wala අඩුම performance වත් දාන්න ඕනේ ඉතින්.. fps ටිකක් වැඩි කරගන්න.. cyberpunk ගැහුවා නං තේරෙනවානේ.. අලුත් AMD card වල ray tracing support හැබයි උන් එක genaration එකක් පස්සෙන් ඉන්නේ nvidia වලට වඩා :dull: