රුම් තුන හතරක් තියෙන ගෙදරක් අරන් හර්බල් මසාජ් සෙන්ටර් එකක් දාපන්





මාසෙට 10% පොලියට දුන්නා නම් ගොඩ
mage ath dekimen maehema kiyannam; kisima awlak netiva 100000kin 0.05 lot size eken trade karanna puluvan.
etakota pip ekaktata hamba venava $0.5 samanyen davasata pip aduma 40k goda daganna eka maha deyak neme.me kiyanne avama. etakota davasata $20.mama davasata $80k hoyapu davasut tiyanava.
forex maseta davas 20k tiyenava. eken davas pahalavak forex kara kiyamuko
etakota 20*15*130=39000 yi.
me ganan mama patangatta mul masa vala hewwe ne. samahara masa vala masetama $50k vat ne. mokada mage capital eka adu nisa mul kale.
mama mehema kiva kiyala kawruvat patan ganna epa machanla. meka risk ekak tiyanava.hariyata kara gatte nettam serama salli kudu.
kollekuta goda yanna godak hoda deyak.salli tikata thattu karagannat puluvan varadunot
රුම් තුන හතරක් තියෙන ගෙදරක් අරන් හර්බල් මසාජ් සෙන්ටර් එකක් දාපන්

මාසෙට 10% පොලියට දුන්නා නම් ගොඩ


මාසෙට 10% පොලියට දුන්නා නම් ගොඩ
All financial products traded on margin carry a high degree of risk to your capital. They are not suited to all investors and you can lose substantially more than your initial investment
So you got to have a well organised plan in your life to meet your goals.




සිරාවටද ?රුම් තුන හතරක් තියෙන ගෙදරක් අරන් හර්බල් මසාජ් සෙන්ටර් එකක් දාපන්
හ්ම්ම්ම් එහෙම හිතන්න එපා සහෝ... අපි හොයල බලමු.අනිත් අය ලග සමහර විට හොද අධහස් ඇති. බලමුකෝatthatama karanna deyak na bnz..!!
Forex trading thmai hodama de. hebei hodata igana gena karanna ona machan.mama forex karannna aran dan 1 year valata kittui.hariyata iganagena karanavanam sirama vade thmai forex.
me site eka balahan www.sumuforex.com
තැන්ක්ස් මචෝBUMP
තැන්ක්ස් මචෝbump
තැන්ක්ස් මචෝbump
උබ ගිහින් අහවල් එක දාපන් ඌ ලාගSakwithta deepan![]()
හ්ම්ම්.. තැන්ක්ස් මචෝhigh risk but high gain ~ Invest on Forex, stocks or bussiness
තැන්ක්ස් මචෝForex
තැන්ක්ස් මචෝbump
තැන්ක්ස් මචෝkatava atta machan but forex valadi risk sehenna adu karaganna puluvan thanhava netiva vada karaganna ona. 100000k kiyanne. pip 10000k matanam me gana kisima risk ekak ne.
apitat danaganna forex gana wistharayak dannako... kiyakin patan ganna puluwanda??
දැනට දාල තියන්නේ බන්. මෙලෝ වැඩක් නැ.easy and low risk wade thamai FD
mage ath dekimen maehema kiyannam; kisima awlak netiva 100000kin 0.05 lot size eken trade karanna puluvan.
etakota pip ekaktata hamba venava $0.5 samanyen davasata pip aduma 40k goda daganna eka maha deyak neme.me kiyanne avama. etakota davasata $20.mama davasata $80k hoyapu davasut tiyanava.
forex maseta davas 20k tiyenava. eken davas pahalavak forex kara kiyamuko
etakota 20*15*130=39000 yi.
me ganan mama patangatta mul masa vala hewwe ne. samahara masa vala masetama $50k vat ne. mokada mage capital eka adu nisa mul kale.
mama mehema kiva kiyala kawruvat patan ganna epa machanla. meka risk ekak tiyanava.hariyata kara gatte nettam serama salli kudu.
kollekuta goda yanna godak hoda deyak.salli tikata thattu karagannat puluvan varadunot
හුගක් වැදගත් දෙයක් කිව්වේ මචන්.ගොඩක් ස්තුතියි
Laksheta lesyma wade fd


තැන්ක්ස් මචෝ
තැන්ක්ස් මචෝ
තැන්ක්ස් මචෝ
ow habai... math asai forex karanna mulin kiyak wage danna onida aduma?

[/QUOTE]තැන්ක්ස් මචෝbump
tawa ekathu karapan![]()
ela ela ලේසිම වැඩ වලින් වැඩි ප්‍රතිලාබ ලැබෙන් නැහැ.වැඩිම ප්‍රතිලාබ ලැබෙන වැඩ ලේසි නැහැ. ඔය 2ම ලැබෙන හොදම වැඩේ ස්තාවර තැන්පතුවක් දාන 1. Risk 1කුත් නැහැ. ප්‍රතිලාබත් ලැබෙනව.
උබ කියන කතාව ඇත්ත එත් ඉතින් තේරුම් ගංඉන්කො කියන එක. කරුත් කැමති නෑ නේ රිසක් එක ලොකු කරගන්න. අනික ජොබ් එකේ වෙනුවට කරන්න නෙමෙයි කියන එකයි මන් අදහස් කලේ ලෙසියෙන් කියන එකෙන්.
![]()
![]()
මාසෙට 10% පොලියට දුන්නා නම් ගොඩ


mamat poliyata dila tiyanava machan. masa 3yi salli hambaune.kada karayekuta dunne.minihata karadara vagayak avit vatuna. antimata polit ne sallit ne.dan poli epa kiyala tiyenne. ete eka salli tika denet ne. aye jivitetavat poliyatanam denne ne.
ea ganna salli radannet ne machan.nikanma ivara venava

තැන්ක්ස් මචෝbump
Yahh.. You are right bro. ThanksYalukam nathi wennath, salli nathiwenath ekama hethiwa nayata deema..,
udaw karata kamak naha habai nayata denna epa. salli yaluwai dekama nathi wena wadak.
For the time being FD is the best option out there ..,
PS: you need to practice before invest in forex.
Good luck..!
hmm , Yep it is through but I believe that every investment involve with some degree of risk ne. I am searching for a potential bearable risk and a good ROI.All financial products traded on margin carry a high degree of risk to your capital. They are not suited to all investors and you can lose substantially more than your initial investment
Thanks brobump
අදහස නම් හොදි කොල්ලෝ එත් මන් හිතන්නේ ඕක මට නම් හරියන එකක් නැ... බොහොම ස්තුතියි.podi race Bukiyak danna. Lokuwata invest karana chit vatunoth , sporting star or sporting times Loku Buki center ekakata gihilla rebet karanna. Muslim area ekaka danavanam vada hodai.
ස්තුතියිBump
එත් මචන් දැන් ඕක ලංකාවේ වැටිලා නේද තියන්නේ.. මන් ආශා එකට ගිහින් account එකකුත් හැදුව. පස්සේ මාර්කට් එක වැටුන නිසා එහෙම්මම ඇත ඇරිය.share market eke invest karahan macha,, tika kalayak yanakota aniwa goda uba
දැනට දාල තියන්නේ බන්. මෙලෝ වැඩක් නැ.
![]()
LOL පට්ටම idea එක. හි හි..දුර පැත්තකින් ගෙදරක් රෙන්ට් එකට ගනින්. ගමේ ගෑනු සෙට් එකක් හොයගනින් සල්ලි දෙන්නම් කියල. උන්ව ගේ ගත්ත පැත්තට අරන් ගිහින් බඩු පොට් එකක් දාපන්.


