Ru 100000/=

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඉක්මනට උඹට ආයෝජනයෙන් ප්‍රතිලාබයක් ඕනේ නම් Forex තමා මචන්.
    මමත් ඕක කළා 2011 දී විතර. ලොකු ලොකු ගණන් හෙවුවා. නමුත් ලොකු දැනුමක් තියාගෙන නෙමෙයි. පොඩි පොඩි methods පාවිච්චි කරලා.
    ටිකක් ලොකු ලොස් එකක් වෙලා අත ඇරලා දැම්ම.
    100$ නම් කවදාවත් පටන් ගන්න හිතන්නවත් එපා. එක පට්ට රිසක් එකක්.
    උබේ අතේ තියන ගාන නම් shape. නමුත් ඉගෙන නොගෙන දැම්මොත් ඕක සුරුස් ගලා නැති වෙයි. එක්කෝ දෙගුණ වෙයි.
    එක නිසා මචන්, පුළුවන් නම් මේකේ ඉන්න එවුන්ගෙන් අහලා බලලා ඉගෙන ගෙන දාපන්.

    http://forexinsinhala.blogspot.com/

    මේක තමා දැනට තිබ්බ ඉගෙන ගන්න හොදම තැන.

    ජයවේවා!!
    :yes::yes:

    Forex mula idanma patan ganna keneknam meka niyamai www.sumufroex.com
    mekat balanna www.babypip.com mekat mama poddak beluva.
    thanks macho
    E bay sell kirimat hodai vage.hebei case godai vage
    Tikak amuthui.. eth monavada sell karanne? tiakak kalpana karala balanna one
    Thanks
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    chinese බඩු අරගෙන asian site එකකකින් ලාභෙට ebay එකේ සුද්දන්ට වැඩි ගාණකට විකූණපන්.
    මචන් මේ ගැන තව ටිකක් විස්තර කරපංකෝ ?
     

    gepa

    Well-known member
  • පාර අයිනෙන් පර්චස් 3නක ඉඩමක් ගනින් 50000කට.. ඉතුරු 50000න් ටොයිලැට් එකක් හදපන් සුපිරියටම.. දුර ගමන් යන අයටචූ කරන්න රුපියල් 10 යි කියල බෝඩ් එකක් ගහපන්.. උබ සල්ලි එකතු කරපන්..