Ru 20 වඩා ඇදිලා තියන උන් ඉන්නවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලංකාවේ Lottery වල රුපියල් 10 000 වඩා කීප සැරයක් ඇදුනු අය ඉන්නවද .🚲

    එක සැරයක් ඇදුනු අය වැඩක් නැහැ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    No, the maximum that I've won is 200.

    Despicable Me Lol GIF
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,689
    113
    ලංකාවේ Lottery වල රුපියල් 10 000 වඩා කීප සැරයක් ඇදුනු අය ඉන්නවද .🚲

    එක සැරයක් ඇදුනු අය වැඩක් නැහැ.
    I read about one person, in news paper.
    but personally no machan, max 6,000/=
    PS
    my father won 20,000/= once.
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අයි යකො 40 ඇදිල තියනවා.... :lol:
    500 තමා උපරිම, එහෙම ගන්නෙත් නෑ.
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,493
    8,671
    113
    Galaha
    2003 අවුරුද්දෙ රු 200ක් ඇදිල තියෙනව. මට වයස 13යි එතකොට. පේරදෙනිය හොස්පිටල් එකට උඩට යන පාරේ රෝද පුටුවකින් ස්විප් විකුනන පොරක් හිටිය පොරගෙන් ගත්තු ටිකට් එක්කට, ඒ දවස්වල ටිකට් එකක් රුපියල් 10යි. ඉස්කොලෙන් ඒ දවස්වල ගාල්ලෙ යන්න ට්‍රිප් එකක් සෙට් වෙලා ගෙදරින් යන්න නොදී හිටියෙ, ගමන යන්න ඉස්කෝලෙන් ගත්තෙත් රුපියල් 200යි. මම ඒ 200 ඉස්කෝලෙට දිල්ල ගාල්ලෙ ගියා. අපරාදෙ රුපියල් 200 කියල දැන් තමයි හිතෙන්නෙ. :rolleyes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,130

    අපිට නම් ගාල්ලට යන්න 3.50යි ටිකට් එක ඔය කාලෙ :D
     
    • Wow
    Reactions: Bam and Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,493
    8,671
    113
    Galaha
    අපිට නම් ගාල්ලට යන්න 3.50යි ටිකට් එක ඔය කාලෙ :D
    අපරාදේ කීවට අපරාදයක් උනේ නෑ ඒ මතක තවම තියෙනව. මාටින් වික්‍රමසිංක කවුතුකාගාරය අරව මේවා ගොඩක් බැලුවා. බීච් එහෙම මාර ලස්සනයි. දැන් එහෙම ලස්සන නෑ මිනිස්සු ගැවසෙනව අඩුයිනෙ ඒ කාලේ. අපි වෙරලක් අයිනෙ ඔරු උඩට වෙලා කෑම එහෙම කෑවා. ගමනට 200ක් ගත්තට මට වියදම් උනේ රුපියල් 10යිනේ ඉතින් වටිනව. :rolleyes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    අපේ මාම කෙනෙක්ට ලක්ෂ 10 ඒව දෙකක් ඇදිල තියෙනවා.. එකක් මෑතක ඇදුනේ.. අම්මා කිව්වේ මීට කලින් අපි ගොඩක් පොඩි කාලෙත් ඇදුනලු පොරට