Ru 20 වඩා ඇදිලා තියන උන් ඉන්නවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    මහේෂ් වලතරට එක සැරයක් ශනිදාවේ ජයමල්ල ඇදුනා. ඒ කාලේ කෝටි 1-2 අතර ගාණක් . මහජන සම්පතෙත් ජයමල්ලක් හෝ ලක්‍ෂ 25 ඇදුනා ඕකට. ඊට අමතරව ලකෂ 5, 10, 20 වගේ තෑගිත් ඇදිලා තියනවා ඕකට. ගැෆ්‍රික් ඩිසයිනින් කරලා විතරක් කාලා ඇදලා ජීවත් වෙන්න බෑ. මූ ඒ සල්ලිවලින් fdදාගෙන කාලා බීලා ආතල් එකේ ඉන්නවා. ඕකා එක සැරයක් බයික් එකකුයි, MG carඑකකුයි ගන්න හැදුවා. එ ගැන විස්තර හෙව්වා. ආන් ඒ කාලෙත් මූට මොකක් හරි ඇදුනා. ඊට පස්සේ වීල් බජාර් එකත් එක්ක සෙට් වෙලා ඕකා මුල් කාලේ පිස්සුවෙන් වගේ ස්පාවල බඩු පස්සෙත් ගියා. දැන් නම් මූ බඩු ගහලා, බීලාම සල්ලි ඉවරකරගෙන ඉන්නේ. මූ දැන් ඉතුරු වෙච්ච FDඑකේ පිහිටෙන් ඉන්නේ. ඒත් ඕකට හොද ලැබීමක් තියනවා. මූට ආයෙත් ස්වීප් එකක් ඇදෙන්න බැරි නෑ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ෆැමිලි දෙකක් දන්නවා.
    එක ෆැමිලි එකක් ටිකට් විකුණන කෙනෙක්. ඉතුරු උනාම එවා රිටර්න් ගන්නේ නැ කියලා එයාලම එවා බල්ද්දි ලක්ශ 10 එවා දෙපාරක් ඇදිලා තිබුනා. තව 50000 වගේ එවත් හම්බෙනවා කියනවා ඉතුරු උන එවගෙන්.

    අනිත් ෆැමිලි එකට මිලියන 10කට වඩා ගානක් ඇදිලා ඊලග මාසෙත් එ වගේ ගානක්ම ඇදුනා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    wife ගෙ තාත්තට අවුරුදු 7-8 කට කලින් ලක්ෂ 10ක් ඇදිලා තියනවා. 50,000 ඒවත් කීප සැරයක් ඇදිලා තියනවා. මේ ළඟදිත් මට දුන්න බලන්න කියල එකක් site එකෙන්. එකේ second chance කියලා එකෙකින් 50,000 ක් තිබ්බ.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    949
    93
    oya lottery kiyala thanikara vanchavak ne karanne un kohomath number combination okkoma print karanne na ne , ehema print karanavanan hama dinum varayakma kata hari supiri jaya malla adennama oni , mokada lankave minissu ticket okkoma gannava , okkoma numbers print kranne na kiyana thanama avulak thiyenava mokada ethana manipulation ekak karanna puluvan selectively
     
    • Like
    Reactions: Bam and Asmodeus

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,327
    4,478
    113
    මේ දවස් වල ටිකට්ස් විකිණෙනවා අඩුයි, ලොතරැයි විකුණන දෙතුන් දෙනෙක්ම කිව්වා, ඔය ධන නිධානය කියන ටිකට් එක මේ අවුරුද්දේ මුල ඇදුනට පස්සේ තාම ඇදුනේ නෑලු, තව කෝටි 50 ස් ගානක එකක් අවුරුදු 5කටත් වැඩිලු ඇදිලා නෑලු, සෑහෙන මාකර්ටින් යනවා කිව්වා මණ්ඉලෙන්,
    වෙන්නත් ඇති YouTube TikTok බැලුවොත් ලොතරැයියක් ඇදනවා කියලනේ ගොඩක් ඔය පලාපල කියන සෙට් එකේ තම්බ්නේල් වලට දාන්නෙත්, ඉතිං ගන්නේ නැති ඕවා බලන අයත් පෙලබනවා, ටිකට් විකුණගන්න හොදම විදියක් තමයි ජෝතිෂ සෙට් එක අල්ල ගන්න එක
    දැන් මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට උනත් දාපු කම්න්ට්ස් එක්ක නිකමට හරි ගන්න හිතනවා,
     
    • Like
    Reactions: Bam and Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    ෆැමිලි දෙකක් දන්නවා.
    එක ෆැමිලි එකක් ටිකට් විකුණන කෙනෙක්. ඉතුරු උනාම එවා රිටර්න් ගන්නේ නැ කියලා එයාලම එවා බල්ද්දි ලක්ශ 10 එවා දෙපාරක් ඇදිලා තිබුනා. තව 50000 වගේ එවත් හම්බෙනවා කියනවා ඉතුරු උන එවගෙන්.

    අනිත් ෆැමිලි එකට මිලියන 10කට වඩා ගානක් ඇදිලා ඊලග මාසෙත් එ වගේ ගානක්ම ඇදුනා.
    අපේ අසල්වැසි ගෙවල් 2ක් තියෙ දෙකේම උන් ඉඩම් අරන් ආවේ ස්විප් ඇදිලා 1990 ගනන් වල ආව කට්ටියක් ලක්ෂ 5ක් ඇදිලා. ඊට පස්සෙ 2005 වගේ කට්ටියක් ආවා 30 ගානක් ඇදිලා. 2005 ආපු කට්ටියනම් ඒකෙන් ගේමක් ගහල තියෙනව. අනිත් සෙට් එකනම් ඒවගේන් ඉඩම් අරන් ගෙවල් හදපු එක විතරයි කරේ.
     
    • Like
    Reactions: Bam and Asmodeus

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලංකාවෙ රාජ්‍ය අනුග්‍රහයක් එක්ක කරන සුපිරිම ස්කෑම් එක තමා ඕක. කිසිම විනිවිදබාවයක්නෑ. හිතපං මිලියන ගානක් print කරන ටිකට් වල ඔය අංක නැති වෙන්නෙ කොහොමද? ඩුබායි වල Duty Free ටිකට් එක පොඩ්ඩක් බලහං. අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙක් තෝරනවා. ටිකට් ඔක්කොම හයදාහයි එක ඇදීමකට. හයදාහටම ආරාධනා කරනවා event එකට. දිනුම් ඇදීම කරන්නෙ live. Event එකට ඇවිත් හිටියෙ නැත්තනම් ඒ වෙලාවෙම කෝල් කරනවා ජයග්‍රහනය කරන කෙනාට live.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මේපැත්තෙ ඉන්නව එකෙක්
    ඌට අනූ ගනන්වල ලක්ෂ විස්සක් ඇදිල. ඊට අවු කීපයකට පස්සෙ කාර් එකක් ඇදිල
    ඌනම් ගොඩ ගියා පලවෙනි ටිකට් එකෙන්ම, පොත් කඩයක් දැම්ම.
    දැන් කැරි සල්ලිකාරය.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ෆැමිලි දෙකක් දන්නවා.
    එක ෆැමිලි එකක් ටිකට් විකුණන කෙනෙක්. ඉතුරු උනාම එවා රිටර්න් ගන්නේ නැ කියලා එයාලම එවා බල්ද්දි ලක්ශ 10 එවා දෙපාරක් ඇදිලා තිබුනා. තව 50000 වගේ එවත් හම්බෙනවා කියනවා ඉතුරු උන එවගෙන්.

    අනිත් ෆැමිලි එකට මිලියන 10කට වඩා ගානක් ඇදිලා ඊලග මාසෙත් එ වගේ ගානක්ම ඇදුනා.
    අපේ ජිම් එක ලඟ ටිකට් විකුණන පොර නම්බර්ස් තොරලා තියං ඉන්නවා හැම දාම ගන්න කස්ටමර් ලාට දෙන්න.

    මට දවස් කීපයක්ම අහු උනා වැඩේ.

    ඒ ටිකට් තියෙන්නෙ ටිකය් බූත් එක ඇතුලේ.

    ඒ කස්ටා ආවම පොතක් දෙනවා ඒකේ තියන නම්බර්ස් බලලා ඌ එකක් තේරුවාම ඒම ඇතුලෙන් අරං දෙනවා.

    මාර සීන් ඕවෑ තියෙන්නෙ.

    කතා බහෙන් තේරුම් ගියේ ඒ ටිකට් වල මොකක්ම හරි දිනුමක් තියනවා කියලා.
    අඩුම තෑග්ග 40 හරි.
     
    • Wow
    Reactions: Asmodeus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    පොඩි කාලේ 1998 විතර අව්රුදු පහන කියලා සූරන ලොතරයියකින් රුපියල් 200ක් ඇදුන.
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,062
    113
    man ganne oya asarana manussyek wikunana than walin withrayi.

    kuudu walin ganne na.

    gannema 100k wada adunoth 50/50 wikunapu pora ekka beda gannawa kiyala hithan.

    unge bad luck ekada mage bad luck ekada manda kawadawath dinumak awilla na,

    (mn mehema instant luck wiswasa karanneth na habayi. amaruwen hamba karana de value eka wadi meeta wada)
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ අපේ තාත්තා මම පොඩි කාලෙම ඉදන් ටිකට් ගන්නවාලු , තාම රු 5000ට එහා ඇදිලා නෑ, :lol: දැන් මට 35ක්.. :rolleyes:තාමත් ගන්නවා. එපා කිව්වට අහන්නේත් නෑ.. :lol::lol: ඒක තමයි එයාගේ විනෝදේ.. :D
     
    • Like
    Reactions: Asmodeus