Rubber Stamp සීල් එකක් හදන්නේ කොහොමද

lima20

Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    Rubber Stamp සීල් එකක් හදන්නේ කොහොමද, ඔය තියෙනවා වාගේ එකක් ගත්තොත් කොහොමද බන් අපේ business or shop එකේ නම දාන්නේ

    prss219c.jpg
     
    • Like
    Reactions: Nuwan Gimhana

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Rubber Stamp සීල් එකක් හදන්නේ කොහොමද, ඔය තියෙනවා වාගේ එකක් ගත්තොත් කොහොමද බන් අපේ business or shop එකේ නම දාන්නේ
    ඔය සීල් එක ගහල යටින් පෑනකින් උබට ඕන නම ලියපන් බන්. bump.
     
    • Like
    Reactions: lima20

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,444
    36,374
    113
    මැදමහනුවර
    ඉතින් බං ඔය තියෙන්නේ ටවුන් වල රබර් සීල් කියලා ගහලා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මරදාන station එක ඉස්සරහ ඉදන් ගාමිණී hall එක පැත්තට යන පාරේ ඔය වගේ rubber stamp හදන කඩ පේලියක් තියනවා.

    නමයි,address, logo එකත් දා ගන්න ඕනේ. පුලුවන්ද බන් එහෙම
    logo නම් දැකල නැ අනික් විස්තර ටික නම් පුළුවන්. තව company registration number එකත් පුළුවන්. අහල බලන්න.
    ------ Post added on Oct 15, 2022 at 11:53 PM
     
    • Like
    Reactions: lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    නමයි,address, logo එකත් දා ගන්න ඕනේ. පුලුවන්ද බන් එහෙම
    උබ කොහෙද බන් ?? (දිස්ත්‍රික්කේ) මොකක්ද බිස්නස් එක ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    ඉස්සර නම් කඩවලට එනවා රබර් සීල් ඕනද අහගෙන. දැන් නම් බිස්නස් ඩවුන් නිසා එන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: Dhanushka.N

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕක මහ වැඩක් යැ හන්දියෙ කොමියුනිකේෂන් එකෙන් හදාගන්නකො
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඕක මහ වැඩක් යැ හන්දියෙ කොමියුනිකේෂන් එකෙන් හදාගන්නකො
    උ ඉන්න පැත්තේ හන්දියක් නෑ බන්. (උ ඉන්නේ කෙලින් වීදියේ)
     
    • Haha
    Reactions: Honda.putha

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මැශින් එක තියෙනව රබර් කෑල්ලට ට්‍රේසින් වගේ කොලේක ප්‍රින්ට් කරනව අකුරු ටික කරල අර රබර් කෑල්ලෙ අලවල ඒක මැශින් එකට දාල ප්‍රෙස් කරපු ගමන් ඇතුලෙ ශොක් එකකින් අර අකුරු ඉතුරුවෙද්දි වටේ පිච්චෙනව අකුරුටික උඩට එම්බෝස් වෙලා එනව