Rubik Cube හි ඉතිහාසය
ඔයාලා අහලා ඇති නේද Rubik Cubeඑක ගැන.......... එහෙම නේද?
මන් අද කියන්නේ ඔයාලට Rubik Cube එක පටන්ගත්තේ කොහොමද කියලා
Rubik Cube එකේ නිර්මාතෘ තමා Erno Rubik . එයා ඉපදිලා තියෙන්නෙ 1944 Budapest, Hungary. එයා ගෘහනිර්මාණ ශිල්පයෙක් හා කතිකාචාර්යවරයෙක් විදිහට තමා රැකියාව කරලා තියෙන්නේ.
1974 තමා මුලින්ම මේ ලොක ප්‍රසිද්ධ සෙල්ලම් බඩුව ඉපදිලා තියෙන්නේ......
1975 Rubik Cube එකට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ Magic Cube කියන නමට. Hungarian toy –Manufacturer Politechnika කියන නිෂ්පාදන සමාගම තමා මුල්න්ම මෙහි නිෂ්පාදන ක්‍රයාවලිය පටන් අරන් තියෙන්නෙ.
1977 මුල්ම Magic Cube එක අලෙවි කරලා තියෙන්නෙ Budapest සේල්ලම් බඩු කඩේකදී තමයි
http://i.imgur.com/1jh7cB8.jpg
1980 තමා මුලින්ම Magic Cube විදේශ රටවලට යවන්න පටන් අරන් තියෙන්නෙ Ideal Toy Corporation කියන සමාගම හරහා.
ඊට පස්සේ මේ Magic Cube කියන නම වෙනුවට Rubik’s Cube කියන්න පටන් අරන් තියෙන්නේ.
1981 මුලින්ම පොතක් ලියවිලා තියෙනවා “You Can Do the Cube” කියලා පොතක් අවුරුදු 12 වයස එංගලන්තයේ පාසැල් දරුවෙක් වන Patrick Bossert අතින්. මෙයින් පිටපත් 1.5ක් පමණ විකිණිලා තියෙනවා.
1982 තමා මුල්ම Annual International Rubik’s Championships එක තිබිලා තියෙන්නේ Budapest වල.
දැනට Rubic Cube මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් විකිණී අවසන් අතර Rubik කියන වචනය Oxford English Dictionary එකටත් ඇතුලත් වෙලා ඉවරයි.
1990 Erno Rubik හංගේරියානු ඉංජිනේරැ ඇකඩමියේ සභාපති දූරයට පත්වූ අතර පසුකාලීනව ජාත්යbන්තර රෑබික් සම්මේලනය පැවැත්වූ අතර එමගින් තරුණ නිර්මාණකරුවන්ට අත දෙන්නක් විය.
1995 දී රූබික් කැටයේ 15 වන උපන්දිනය වෙනුවෙන් Diamond Cutters International ආයතනය විසින් Masterpiece of Cube ආකෘතිය නිපදවා එම අවස්ථාව සංකේතවත් කරන ලදී. එහි කැරට් 185ක තනි රත්තරන් වලින් නිපදවා පාට මැණික් ගල් ඔබ්බවා අලංකාර කර තිබේ.
2005 දී 25වන සංවත්සරය සැමරෑ අතර විශේෂ රූබික් කියුබ් එකක් නිපදවා එම අවස්ථාව සමරණ ලදී.
2007 දී ලෝක රූබික් ශූරතාවය බුඩාපේස්ට් නුවර 5-7 දක්වා පැවැත්වූ අතර එහි ත්‍යාග ප්‍රධානෝත්සවයට එහි නිර්මාතෘ Erno Rubik සහභාගී වුනා.
අද දින මේ අරුම පුදුම රූබික් කැයට නිර්මාණය කල මේ අපුරු නිර්මාණාත්මක මිනිසා ඔහුගේ සැදෑ සමය ගතකරන අතර Rubik’s Studio මගින් තරුණ නිර්මාණකරුවන් සමග නව ක්රීතඩා නිර්මාණය වෙයි.
මම හිතනවා ඔයාල මේකෙන් වැදගත් දෙයක් දැනගන්න ඇති කියලා .......