??? Rubiks Cube ???

assassinkasun

Member
Feb 14, 2012
48
2
0
Earth
Z
Elakiriye kawda Rubiks Cube Solve Karala thiyenne? :confused::confused::confused::confused::confused:
 

Attachments

  • index.jpg
    index.jpg
    12.7 KB · Views: 158
Last edited:

10007

Well-known member
  • Jul 4, 2015
    310
    401
    63
    මට කොහොම කරකවලා දුන්නත් විනාඩි හතරකින් පැති හයම හදන්න පුලුවන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මටනම් උපරිම විනාඩි 4න් වගේ හදන්න පුලුවන්
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් ඖරුදු 3ක් විතර තිස්සෙ හදනවා තාම හදලා ඉවර නෑ.
    මෙකේ කැලි ගැලවෙන්න පටන්ගත්තාම නම් හදන්න පුලුවන් වෙයි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් ඖරුදු 3ක් විතර තිස්සෙ හදනවා තාම හදලා ඉවර නෑ.
    මෙකේ කැලි ගැලවෙන්න පටන්ගත්තාම නම් හදන්න පුලුවන් වෙයි


    උඹ විතරයි මෙතන ඇත්තක් කිව්වා එකෙක්ට ඉන්නේ මට පේන්නේ. බලාගෙන ගියාම ලෝකේ සුපිරිම පොරවල් ටික තමයි කිරියේ ඉන්නේ. :D:D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    solve karanna algorithms thiyenawa bro, youtube balanna

    ස්තුතියි මචන් .හොයලා බලන්න ඕනේ

    උඹ විතරයි මෙතන ඇත්තක් කිව්වා එකෙක්ට ඉන්නේ මට පේන්නේ. බලාගෙන ගියාම ලෝකේ සුපිරිම පොරවල් ටික තමයි කිරියේ ඉන්නේ. :D:D

    :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    අපේ මාමලාගේ ගෙදරදී මළ පැනල ඉන්න වෙලාවක දුන්න කේන්ති නිවෙන්න මෙන්න මේක හදාපන් කියලා... ඒ මගුල කරකවද්ද්දී මාමගේ අම්මත් කිඹුහුම් අරින්න ඇති මගේ හිතේ... එපා වෙලා විසි කරලා දැම්ම..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මගේ cube එක
    j0w6ts.jpg


    :yes::yes::yes:

    මේකේ හදන්න දෙයක් නැහැනේ... ඔය හදල තියෙන්නේ... අනික මේක කරකවන්න මේසේ තියෙන කේබල් ටිකත් ඕනද...:P තව දෙයක්, කේන්ති ගන්න එපා හොඳේ... ෆොටෝ එක පොඩි වැඩියි, ටිකක් ලොකුවට දාන්න..:P