Last edited:
මට කොහොම කරකවලා දුන්නත් විනාඩි හතරකින් පැති හයම හදන්න පුලුවන්

මම නම් ඖරුදු 3ක් විතර තිස්සෙ හදනවා තාම හදලා ඉවර නෑ.
මෙකේ කැලි ගැලවෙන්න පටන්ගත්තාම නම් හදන්න පුලුවන් වෙයි
මම නම් ඖරුදු 3ක් විතර තිස්සෙ හදනවා තාම හදලා ඉවර නෑ.
මෙකේ කැලි ගැලවෙන්න පටන්ගත්තාම නම් හදන්න පුලුවන් වෙයි

solve karanna algorithms thiyenawa bro, youtube balanna
උඹ විතරයි මෙතන ඇත්තක් කිව්වා එකෙක්ට ඉන්නේ මට පේන්නේ. බලාගෙන ගියාම ලෝකේ සුපිරිම පොරවල් ටික තමයි කිරියේ ඉන්නේ.![]()

මෙන්න මගේ cube එක
![]()
![]()
තව දෙයක්, කේන්ති ගන්න එපා හොඳේ... ෆොටෝ එක පොඩි වැඩියි, ටිකක් ලොකුවට දාන්න..