ලිනක්ස් ඕකෙLinux terminal eke waddek nam iganaganna nathnam appiriya wenawa
එහෙම ගොන් ප්රශ්න අහන්න එපා බං...එක එක programming language use වෙන use cases තියනව....හැම programming language එකකම pros and cons තියෙනවා...python වලට වඩා හොදද
මම මේ කම්මැලිකමට දාන්නෙ නිකන් ඉන්නෙ වෙලාවට දිග නූලක් කරගන්නඋබ බන් අහනවා විතරනේ, එකක්වත් කරන්නේ නෑනේ
thread එකක් open කරපන් Q&A with hecker කියලා