Ruchira55 වහල‌ෙක්ද

Ruchira55 වහලෙක් ද

  • නියම වහල

    Votes: 140 68.3%
  • වහලෙක් ‌න‌ෙම‌ෙයි

    Votes: 65 31.7%

  • Total voters
    205

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    රුචිර 55 කියන්නේ මේකේ ඉන්න නිදහස්ම මත දරන්නා .
    උට වංචාව පේන්නට බැ .අපි උට ගරු කරන්ට ඕනි

    උ දැන් ජනබලය ඇත්ත ගැන post කියක් දැම්ම ද .
    උට වංචාව පේන්නට බැරි නිසා full time ටික දවසක් යනකන් මේකේ ඉදි .

    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුචිර 55 කියන්නේ මේකේ ඉන්න නිදහස්ම මත දරන්නා .
    උට වංචාව පේන්නට බැ .අපි උට ගරු කරන්ට ඕනි

    උ දැන් ජනබලය ඇත්ත ගැන post කියක් දැම්ම ද .
    උට වංචාව පේන්නට බැරි නිසා full time ටික දවසක් යනකන් මේකේ ඉදි .

    ​

    :rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    රුචිර 55 කියන්නේ මේකේ ඉන්න නිදහස්ම මත දරන්නා .
    උට වංචාව පේන්නට බැ .අපි උට ගරු කරන්ට ඕනි

    උ දැන් ජනබලය ඇත්ත ගැන post කියක් දැම්ම ද .
    උට වංචාව පේන්නට බැරි නිසා full time ටික දවසක් යනකන් මේකේ ඉදි .

    ​

    :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    අඩෝ තෝ තොවම මාකට් කර ගන්න ෆේක් එකක් හදන ත්‍රෙඩ් දානවා නේහ්.....

    *කය............(c)වාසුදේව නානායක්කාර

    අඩේ නෑ බන්. අරූට මේ මගේ වචනයක් වැරදිලා මළ පැනලා දාපු ත්‍රෙඩ් එකක්. මම ෆෙක් හදන්නෙ නෑනේ බන්. ගන්න ෆන් එකක් මේකෙන් තමයි :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,230
    18,881
    113
    අදාල නෑනේ
    41166776_1108125619341906_6879697791761776640_n.jpg
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    රුචිර 55 කියන්නේ මේකේ ඉන්න නිදහස්ම මත දරන්නා .
    උට වංචාව පේන්නට බැ .අපි උට ගරු කරන්ට ඕනි

    උ දැන් ජනබලය ඇත්ත ගැන post කියක් දැම්ම ද .
    උට වංචාව පේන්නට බැරි නිසා full time ටික දවසක් යනකන් මේකේ ඉදි .

    ​

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද් බන් අර හොරගල් බන්ඩා... ඌට සාර්කස්ම් බෑ... උඹේ ෆේක් එකක්ද? සාර්කස්ම් බෑ වගේ රඟපාන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කවුද් බන් අර හොරගල් බන්ඩා... ඌට සාර්කස්ම් බෑ... උඹේ ෆේක් එකක්ද? සාර්කස්ම් බෑ වගේ රඟපාන

    කිඹුලා ඇහුවා මේ ත්‍රෙඩ් එක දැම්මෙ මගේ ෆේක් එහෙකින්ද කියල. දැන් උබ මෙහෙම කියනවා. යකෝ මගෙ තුන් හිතකවත් නැති දේවල්නෙ අහිංසක මට උබලා කියන්නෙ :baffled::baffled:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    කවුද් බන් අර හොරගල් බන්ඩා... ඌට සාර්කස්ම් බෑ... උඹේ ෆේක් එකක්ද? සාර්කස්ම් බෑ වගේ රඟපාන

    උබලට සජිත් ජනාදිපති වෙන එකට හෙන තරහයි නේද .
    උබලා තාම නියම බයියෝ බන්

    අනික මගේ නම වෙනස් කරන්ට තරම් වගේ රිදිලා නේද .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලට සජිත් ජනාදිපති වෙන එකට හෙන තරහයි නේද .
    උබලා තාම නියම බයියෝ බන්

    අනික මගේ නම වෙනස් කරන්ට තරම් වගේ රිදිලා නේද .
    බලන් හිටපන් සජිත් ජනාධිපති වෙනකම් :lol::lol::lol: