"lifetime" කියන්නේ උබේ ජීවිත කාලය නෙවෙයි. Device lifetime. ඔකේ Device lifetime එක Ruckus define කරන්නේ අවුරුදු 5යි. එකත් Ruckus factory එකෙන් ඔක ship කරපු දවසෙ ඉදන් පටන් ගන්නේ. එකත් දෙන්නේ warranty register වෙච්ච කෙනා/ආයතනයට. (warranty non transferable) කාටද warranty register වෙලා තියෙන්නේ කියල වත් දන්නේ නැතුව warranty ඉල්ලන්නේ කොහොමද.
උබ ඕක ON කරල වත් බැලුවද වැඩ කරනවාද කියල වත්.