බොරු මොකටද ඉතින් එකෙක්වත් මට මූණට නම් rude වෙන්න එන් නෑ. සිංහල දෙමළ මුස්ලිම් මොකෙක්වත්. ඉස්සර ඉඳලාම තියෙන දෙයක් ඉතින්. Type කරලා බනින උන් නම් ගොඩයි. හැබැයි හැමෝම අැත්තට හම්බුණාම හරිම decent විදිහට කතා කරලා යනවා.Ado dan sinhalu pattama rude ne bn.mata danena widiyada nattan rude wedi welada.hema ekama mala penala wage inne bumman![]()