Rude sinhalu

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Ado dan sinhalu pattama rude ne bn.mata danena widiyada nattan rude wedi welada.hema ekama mala penala wage inne bumman:oo:
     
    • Sad
    Reactions: lima20

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    Hugakma katha un gawadi godm un ehema tamai hasirenne. Hrithik wage penumak tiyana ekek awa nam sir kiyagena boru hinawal dagena dekatat namila katha karannne
     
    • Haha
    Reactions: Emios

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,502
    1
    15,178
    113
    Ado dan sinhalu pattama rude ne bn.mata danena widiyada nattan rude wedi welada.hema ekama mala penala wage inne bumman:oo:
    බොරු මොකටද ඉතින් එකෙක්වත් මට මූණට නම් rude වෙන්න එන් නෑ. සිංහල දෙමළ මුස්ලිම් මොකෙක්වත්. ඉස්සර ඉඳලාම තියෙන දෙයක් ඉතින්. Type කරලා බනින උන් නම් ගොඩයි. හැබැයි හැමෝම අ‍ැත්තට හම්බුණාම හරිම decent විදිහට කතා කරලා යනවා. 😊