පෙන් එක බුටබල් කරන්න යද්දී මේ error එක එනවනේ කොහොමද fix කරගන්නේ?
thank you all...
thank you all...
වෙන ISO එකක් ට්රයි කරලා බලහන්
එහෙමත් බැරිනම් පෙන් එකෙ අවුලක්
try කරලා බලන්නම්Wena pen ekakin check karada?
මේවා sure නෙහ් බන්
Iso එක අවුල් ඇති එහෙනම්වෙන චිප් එකකින් ට්රයි කරා එත් ඒ error එකම එනවා දෙකම 32GB
මේවා sure නෙහ් බන්
------ Post added on May 31, 2021 at 11:55 PM
Gatta site eka mokakda?iso එක ඩවුන්ලෝඩ් කරද්දී connection එක ඩිස්කනෙක්ට් වෙලා තිබුන හැබැයි ඒක
Download karapu file eke size ekai microsoft site eke file size ekai ekamada?microsoft එකෙන්ම ගත්තේ
site eke file size eka balaganne kohomada machan tool ekenne Download venne?site eke file
vena pc ekakata danna machaniso එක කෙලින්ම use කරත හැකි. නිකන් copy කරල.
ventoy ගනින්. format කර කර දගලන්න ඕන නෑ.
https://www.ventoy.net/en/index.html
vena pc ekakata danna machan
meken kohomada karanne poddak pahadili karahankoවෙන pc එකකට දාන්න තමයි බන්. ඕකෙන් bootable විදියට හදත හැකි format නොකරම.
එක පාරක් format කරලා install කරගත්තම එච්චරයි.meken kohomada karanne poddak pahadili karahanko