Ruhune Campus pon@@ We@@@

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16283403 said:
    ඒක තමයි. මූ එක්කෝ කැම්පස් එකකට ගිය එකෙක්, යන එකෙක් නෙවෙයි. එක්කෝ මුගේ ගෑනිව කැම්පස් කොල්ලෙක් දාගන්න ඇති
    එහෙම නැත්නම් කැම්පස් යන අමු බයගුලු සොන්නයෙක් :baffled::baffled::baffled:
    මම යන කාලෙත් රැග් තිබුනා. මම රැග් වුනෙත් නෑ. කාවවත් රැග් කරෙත් නෑ. රැග් කරා, කරන්න ආවා කියලා පෝස්ට් දදා හිටියෙත් නෑ. රැග් කරන්න ආපු එවුන් ට නෙලපු එක කරේ.:oo::oo: මූ නම් මහ බය ගුල්ලෙක්. මෙතන අර කැම්පස් එකේ, මේ කැම්පස් එකේ සොන්නයො කිය කිය හිටියට, එතන කලිස්මේ චූ යන්න ඇති :baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1594275

    me wage eunta mona kelloda ban. badina mohothe me thread eka pennuwoth badinna inna kella ewelema nawaththai
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    3rd shy commerce anathaya:lol::lol:

    ahhh ban hancok, moo commerce karlada 3rd shy da?? maths bio karalanam kamak na 3rd shy karata
    moota dan puththalam boooruwo thundenekge wayasa nisa,awul athi,naaki ponnaya podi ewungen rag wenakota!!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔයා ඔහොම කියන්න එපා. ඔයා මෙයාව බලන්න ආපු දවසේ මෙයා පැම්පස් එකක් ඇඳගෙන කෙල්ලෙක්ගේ ගවුම අස්සෙ රිංගලා බේරුනේ. අනික බං මූ කියනවා වගේ ඒ ලෙවල් වල ඔක්කොම රස්තා සීන් දාලා, බලුවැඩ ජල්තර වැඩ ඔක්කොම කරලා පැම්පස් එක ඇඳගෙනත් එන්න ගිය නිසානේ බං 3න් වෙනි පාර වෙනකන් ට්‍රයි කරන්න ඇත්තේ.. මගේ මතේ ට අනුව 3 න් වෙනි පාර හරි කරලා නිදහස් අධ්‍යයාපනය යටතේ ඉගෙන ගන්න වරම් දිනාගන්නවනම් එතන ශයි එක 2 ද 3 ද කියන එක අදාල නැහැ. නැත්නම් අපරාදේ බොරුවට සල්ලි නාස්ති වෙනවා ඉගෙනගන්නත් එපාය.. ඒත් මූට හීන මානේ ඇති මූට වඩා බාල උන්ට අයියේ කියලා කියන්න වෙන එකට..:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16283564 said:
    :shocked::shocked: ලංකාවේ uni මෙච්චර අනාථයි ද ඕයි? :no::no:

    ලංකාවේ ගොඩක් යුනි අනාත නෑ මචං. ඒත් මානසික අසහන තියෙන ඩයලුත් ඒ අතරේ නැතුව නෙමෙයි. ඒත් මෙතන තියෙන ලොකුම අවුල ග‍ඟෙන් වතුර දෝතක් වත් නොබී ගඟ දිහා බලාගෙන හූල්ලන උන් වතුර ලුණු රසයි කියන සීන් එකක් වගේ එකක්. :lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවේ ගොඩක් යුනි අනාත නෑ මචං. ඒත් මානසික අසහන තියෙන ඩයලුත් ඒ අතරේ නැතුව නෙමෙයි. ඒත් මෙතන තියෙන ලොකුම අවුල ග‍ඟෙන් වතුර දෝතක් වත් නොබී ගඟ දිහා බලාගෙන හූල්ලන උන් වතුර ලුණු රසයි කියන සීන් එකක් වගේ එකක්. :lol::lol:

    අහ් එහෙමද :lol: හැබැයි මේ video එකේ senior උන් කරන්නේනම් කැරි වැඩ :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16283577 said:
    අහ් එහෙමද :lol: හැබැයි මේ video එකේ senior උන් කරන්නේනම් කැරි වැඩ :shocked:

    ඔව්වා මොනාද බං පේරේ දෙන එව්වා එක්ක බලද්දි.මම ‍රැග් එක සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් හැංකොක් වගේ ඔලුවෙන් ඉන්න උන්ගේ ඔලුව අඩු වෙන්නේ ‍රැග් කෑවම තමයි. අනික ඔතන ‍රැග් කරන උන් කලින් අවුරුද්දේ ඔහොම ‍රැග් වෙච්ච උන්මයි බං. ඒත් ‍රැග් එකෙන් පස්සේ සින්නෝ මාරෙට උදව් කරනවා ජුන්නන්ට පාඩම් වැඩවලට උනත්. කෙසේ උනත් මේ වගේ ‍රැග් වලට නම් මමත් එකඟ නෑ.
     
    kasunssss

    Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    කවුද බන් ලන්කාවේ කෑම්පස් යන්නේ ? ඔහොම එවුන් කවදා හරි Work කරනකොට ඒ කම්පෑනියම ඉවරය් බන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්වා මොනාද බං පේරේ දෙන එව්වා එක්ක බලද්දි.මම ‍රැග් එක සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් හැංකොක් වගේ ඔලුවෙන් ඉන්න උන්ගේ ඔලුව අඩු වෙන්නේ ‍රැග් කෑවම තමයි. අනික ඔතන ‍රැග් කරන උන් කලින් අවුරුද්දේ ඔහොම ‍රැග් වෙච්ච උන්මයි බං. ඒත් ‍රැග් එකෙන් පස්සේ සින්නෝ මාරෙට උදව් කරනවා ජුන්නන්ට පාඩම් වැඩවලට උනත්. කෙසේ උනත් මේ වගේ ‍රැග් වලට නම් මමත් එකඟ නෑ.
    Apita rag na pons . Dannadda:lol::lol:
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    mama kelaniya science faculty1...ape nam rag1 binduwak wath na..... art faculty1,commerce faculty1 nam thiyei... jara wathuren nawala ,mada gahanne bucket1 dawasata...freshers la kauruth akata akamathi na ban.. eetath normal rag kapu1k passe kiyanne rag1 athal kiyala..... physical rag nam sira aul...
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    Kelaniye Science eke mukuth nadda? Seniorsla mukuth kiyannewath nadda?:shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Apita rag na pons . Dannadda:lol::lol:

    මොකෝ තොට ඇස් පොට්ටද මම මොර‍ටුව ගැන කියලා තියෙනවද. තොපිට ‍රැග් නෑ කියලා මට අමුතුවෙන් කියන්න ඕනේනෑ:lol::lol:. මෙත්න පුක දෙන්නේ නැතුව පලයන්කෝගණිකාව වගේ පස්සෙන් එන්නේ දැන්. ඇරපුව රිදුනද.?:lol::lol: තොට කලින් ලොල්ලෝ මම ‍රැග් නැද්ද තියෙද කියලා දන්නේ. ‍තෝ මේ ඊයේ පෙරේදා මොර‍ටුවේ පස් පාගලා එනවා හුජ්ජ ටෝක් දෙන්න:lol::lol::lol:. පල ගිහින් චූ කරලා නිදාගෙන වර පොන්@#යා:lol::lol::lol:.
     
    • Like
    Reactions: Crazyeranga

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Rag dena vesige puthalata thiyenava HEENA MANAYA kiyana darunu manasika rogaya. Hadu families walin hadu schools walin avama ohoma thama. Oya vage pissu kelimen Rag dena ekage HEENAMANAYA thawath vadi venava misak adu venne naha. Eka uge life eka purama suwa karanna bari darunu manasika rogayak bavata path vela uta life eka purama duk vidinna venava. Heena manaya sanipa kara ganna puluwan , anith minissunta MYITHRIYA[COMPASSION] kirimen misa Anith minissunnta ridhaveemen [hurt] kirimen nove.

    Sira
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    බලපන්කො කෑගහන හැටි සත්තු වගේ:lol:, Zoo එකේ ඔච්චර සද්දේ නැනේ බන්,:lol: