Ruhunu campus

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මේ දවස් ටිකේ කිරියට එන්න බැරි උනා. උඹල මොකද හිතන්නෙ රුහුනෙ සීන් එක ගැන? බොලාගෙ අදහස් කියපල්ලකො ඉතිං.......
    :yes:
    මගෙ යාලුවෙක් ඉන්නව මොරටුවෙ, උගෙ කෑල්ලත් රුහුනෙ.... :confused:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    යාලුවගෙ කෑල්ලගෙ කරගැට ඇති දැන්. හරස් අතට මුහුදට බැස්සුවොත් තෝරු මෝරු අල්ලගන්න පුලුවන් වේවි.

    යාලුවට කියපන් මාලු ලෑල්ලක් දාගන්ට කියලා.
     
    • Like
    Reactions: Plusky

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඇයි බන් මේ සෙක්ස් මැජික් ලංකාවේ . කොන්ඩම් එකක් එම දැක්කම බුදු අම්මෝ ආටියක් හොයාගහ්තා වගේ . හෙන ගෝත්‍රකික සමාජ මට්ටමක ඉන්නේ තාම. කැප්මපස් එකේ උන් ඕජියක් දාල ඉතින් මොකො උන් ඔක්කටම 18 වැඩි නේ .
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යාලුවගෙ කෑල්ලගෙ කරගැට ඇති දැන්. හරස් අතට මුහුදට බැස්සුවොත් තෝරු මෝරු අල්ලගන්න පුලුවන් වේවි.

    යාලුවට කියපන් මාලු ලෑල්ලක් දාගන්ට කියලා.

    😂😂😂😂😂😂
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    යාලුවගෙ කෑල්ලගෙ කරගැට ඇති දැන්. හරස් අතට මුහුදට බැස්සුවොත් තෝරු මෝරු අල්ලගන්න පුලුවන් වේවි.

    යාලුවට කියපන් මාලු ලෑල්ලක් දාගන්ට කියලා.

    :baffled: :lol: :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බන් මේ සෙක්ස් මැජික් ලංකාවේ . කොන්ඩම් එකක් එම දැක්කම බුදු අම්මෝ ආටියක් හොයාගහ්තා වගේ . හෙන ගෝත්‍රකික සමාජ මට්ටමක ඉන්නේ තාම. කැප්මපස් එකේ උන් ඕජියක් දාල ඉතින් මොකො උන් ඔක්කටම 18 වැඩි නේ .

    :)

    mora campus ekedi bucket ekakata giya dawasak, condom pumbala thibba baloon wage.

    samahara wita oya condom experiment walata wage gaththa ewa wennathi.