Questions run කරගන්න අවම 12V බැටරි එකේ Ah ගාන කීයද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    table fan එකකුයි , laptop එකකුයි , මොනිටෝර් එකකුයි run කරගන්න අවශ්‍ය
    අවම 12V බැටරි එකේ Ah ගාන කීයද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සාමාන්‍ය table fan එකක් 50W විතර වෙනවා. laptop එක 60W, monitor එක 40W විතර කියල ගත්තොත්. ඔක්කොම 150W වෙනවා.

    ඒකට watt's law දැම්මම, 12V 12.5Ah බැටරි එකක් ඕනේ ඔය ටික පැයක් දුවන්න.

    lead acid battery ගත්තොත් ඒක 50% ට වඩා discharge කරොත් damage වෙන හින්දා බැටරියේ Ah ගානෙන් බාගයක් විතරයි පාවිච්චි කරන්න පුලුවන්. ඒක නිසා බැටරි දෙගුනයක් කරන්න ඕනෙ. තව inverter එකේ loss එකයි, වයර් වල loss එකයි 10%ක් ඇරියම 27.5Ah විතර battery එකකින් පැයක් විතර දුවන්න පුලුවන්.

    පැය දෙකක් දුවන්න ඕන්නං 12V 55Ah
    පැය බාගයක් දුවන්න ඕන්නං 12V 13.75Ah
     
    Thank you brother !

    200w.webp

    gaana aduwata 35aH three wheeler battery ekk gaththoth wadak nathi weida? :(
    ------ Post added on Sep 29, 2022 at 11:40 AM