Running stable diffusion or llms

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ගෙදර pc එකේ llms and stable diffusion run කරන්නේ කවුද? මොකද්ද pc build එක? Hobby එකටද කරන්නේ නැත්තන් freelancing කරනවද?

    මගේ 8gb gpu එක මදි වෙයි නේද? Runpod try කරලා බලන්න ඉන්නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Try කරන්න time එකක්‌ තිබ්බෙ නෑ.. මන් මේ ලගදි දැක්ක 8gb වල run කරන්න පුළුවන් llm එකක්‌ ගැන දාලා තිබුණා twitter එකේ..
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Try කරන්න time එකක්‌ තිබ්බෙ නෑ.. මන් මේ ලගදි දැක්ක 8gb වල run කරන්න පුළුවන් llm එකක්‌ ගැන දාලා තිබුණා twitter එකේ..
    ඔව් ඒත් errors එනවලු නිතරම.
    Try කරලා වැඩේ හරි ගියොත් කියන්න.
    Vram කොච්චර තියෙනවද?

    කරලා බලන්න ඉන්නේ අද හෝ හෙට.
    ඒත් runpod එකේ ගොඩක් අඩුවට gpu එකක් ගන්න පුළුවන්. එකෙන් අරන් කරලා බලනවා. හරි ගියොත් මේ පැත්තෙන් freelancing කරන්න පුළුවන්ද කියලා බැලුවේ, ලංකාවේ අයටත් fake images හදලා දෙන්න පුලුවන්නේ සල්ලි වලට.