Russia වල ඉන්න අය/ගිය අය එන්න?

මතo

Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    scholarships aya bohowita yanne me universities walata.
    People"s friendship university
    Tula state university
    Rostov State university
    Kazan State university
    net eke search karala balanna me uni gena
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Russian baduwak daganin ethakota winter ekata mara sepak gattaki. Irkutsk oblast wala tiyena Baikal wila balanna palayan.East coast Vladivostoc walata 7 day trip ekak palayan kochchiye.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මතo;18269374 said:
    scholarships aya bohowita yanne me universities walata.
    People"s friendship university
    Tula state university
    Rostov State university
    Kazan State university
    net eke search karala balanna me uni gena

    thnks
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Russia වලට එන්න කලින් දැනගත යුතු දෙ මොනද??? - විශේෂ දෙයක් නැහැ . නමුත් අවට පස්සේ හැමදෙයක් ම කල්පනාවෙන් ඉන්න ඕන. ගොඩක් ඉන්නේ අපි වගේම පිටින් ආව අය . හැමවෙලාවෙම සහයෝගයෙන් ඉන්න බලන්න.

    කල යුතු දේ සහ නොකල යුතු දේ??(DO`S & DONT`S IN RUSSIA) මේකනම් කියන්න අමාරුයි. තමන් අතේ තමයි ඔක්කොම. ලංකාවෙයි ඉන්දියන් අයටයි මර කැමතියි ඉන්න හැම කෙල්ලම.ලංකාවෙන් යන අය අනාථ වෙන තැන තමයි ඔතන. ඉතින් උබේ අතේ තමයි තියෙන්නේ. ඔක්කොම.

    University තෝරාගැනීම
    මචන් මේක internet එකෙන් තෝරාගන්න එපා. එහෙම නැත්නම් එහෙ ඉන්න කෙනෙක්ට කියල හොද uni එකක් බලන්න. නැත්නම් ලංකාවේ නමක් තියෙන education consultant කෙනෙක් ගෙන් බලන්න. අපි uni එකක් බලනවානම් පොඩ්ඩක් case වෙයි. මොකද ගොඩක් උන් degree කියලා ඉස්සෙල්ලම ඩිප්ලෝමා එකකින් පටන්ගන්නවා. තව එකක් සමහර uni හිටපුගමන් වහනවා. එහෙම උනොත් සල්ලි ඔක්කොම අපරාදේ. යන්න කලින් මම කියපු විදියට වේද කරලා යන්න. consultant කෙනෙක් බලනවානම් කඩ කාරයෝ ලගට යන්න එපා. Russia වලට පයවත් නොතිබ්බ උන් තම වැඩේ කරන්නේ.

    හොදම එක Russia ඉදල අපු doctor කෙනෙක් ගෙන් හරි eng කෙනෙක්ගෙන් හරි පොඩ්ඩක් අහන්න. පොඩ්ඩක් බලන්න පානදුර jeewa එය auzy කරට හොද contacts තියෙනවා. නැත්නම් BMICH education exhibition එකකට යන්න.

    good luck මචං වෙන කියන්න දෙයක් නැහැ.Russia නියම රට. degree එක කරලා. Australia වලට migrate කරන්න පුළුවන් . නැත්නම් Europe රටකට ගිහින් stable වෙන්න.

    පස්සේ දැක්කේ මේක මෙන්න මේ University නම් ගොඩක් හොදයි.
    1.Moscow State University
    2.Saint Petersburg State University
    3.People"s friendship university

    southern Moscow වල තියෙන්නේ. මේ එකකට යන්න. හොදම meter මචන් ඉන්නේ. මම යන කාලේ තිබුන රෑන්ක් එක විදියට තමයි numbers දාල තියෙන්නේ Oil & Gas Structural Engineering තිබුනේ people's F U එකේ විතරයි. මම නම් මචන් එනිත් uni ගැන දන්නේ නෑ ඔය තුන හොදටම දන්නවා. හෙන පිළිගැනිමක් තියෙනවා.

    එකක් මතක තියාගන්න. උබේ සල්ලිවලින්නම් කල්පනාවෙන් ඔනමගුලක් කරගෙන හරි ගොඩයන්න. අම්මා තාත්තා ගේ සල්ලිනම් නාස්ති නොකර ඉගෙනගන්න. අපිට තියෙන්නේ ඉගෙන ගන්න විතරයි.
    ජයවේව!!!

    http://e-tour2011.rudn.ru/en/virtual-tour/territory/
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    A hati awulak wena ekak naha :no: :no:
    Mahinda ekka jeewath wela purudu ekata Putin ekka inna eka kajjakda :)
    api monawath kiwweth na apita mokuth ahuneth naha.. :yes: :yes: :yes:
    sudu van gana api danneth na :yes: :yes:
    BUMP
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Russia වලට එන්න කලින් දැනගත යුතු දෙ මොනද??? - විශේෂ දෙයක් නැහැ . නමුත් අවට පස්සේ හැමදෙයක් ම කල්පනාවෙන් ඉන්න ඕන. ගොඩක් ඉන්නේ අපි වගේම පිටින් ආව අය . හැමවෙලාවෙම සහයෝගයෙන් ඉන්න බලන්න.

    කල යුතු දේ සහ නොකල යුතු දේ??(DO`S & DONT`S IN RUSSIA) මේකනම් කියන්න අමාරුයි. තමන් අතේ තමයි ඔක්කොම. ලංකාවෙයි ඉන්දියන් අයටයි මර කැමතියි ඉන්න හැම කෙල්ලම.ලංකාවෙන් යන අය අනාථ වෙන තැන තමයි ඔතන. ඉතින් උබේ අතේ තමයි තියෙන්නේ. ඔක්කොම.

    University තෝරාගැනීම
    මචන් මේක internet එකෙන් තෝරාගන්න එපා. එහෙම නැත්නම් එහෙ ඉන්න කෙනෙක්ට කියල හොද uni එකක් බලන්න. නැත්නම් ලංකාවේ නමක් තියෙන education consultant කෙනෙක් ගෙන් බලන්න. අපි uni එකක් බලනවානම් පොඩ්ඩක් case වෙයි. මොකද ගොඩක් උන් degree කියලා ඉස්සෙල්ලම ඩිප්ලෝමා එකකින් පටන්ගන්නවා. තව එකක් සමහර uni හිටපුගමන් වහනවා. එහෙම උනොත් සල්ලි ඔක්කොම අපරාදේ. යන්න කලින් මම කියපු විදියට වේද කරලා යන්න. consultant කෙනෙක් බලනවානම් කඩ කාරයෝ ලගට යන්න එපා. Russia වලට පයවත් නොතිබ්බ උන් තම වැඩේ කරන්නේ.

    හොදම එක Russia ඉදල අපු doctor කෙනෙක් ගෙන් හරි eng කෙනෙක්ගෙන් හරි පොඩ්ඩක් අහන්න. පොඩ්ඩක් බලන්න පානදුර jeewa එය auzy කරට හොද contacts තියෙනවා. නැත්නම් BMICH education exhibition එකකට යන්න.

    good luck මචං වෙන කියන්න දෙයක් නැහැ.Russia නියම රට. degree එක කරලා. Australia වලට migrate කරන්න පුළුවන් . නැත්නම් Europe රටකට ගිහින් stable වෙන්න.

    පස්සේ දැක්කේ මේක මෙන්න මේ University නම් ගොඩක් හොදයි.
    1.Moscow State University
    2.Saint Petersburg State University
    3.People"s friendship university

    southern Moscow වල තියෙන්නේ. මේ එකකට යන්න. හොදම meter මචන් ඉන්නේ. මම යන කාලේ තිබුන රෑන්ක් එක විදියට තමයි numbers දාල තියෙන්නේ Oil & Gas Structural Engineering තිබුනේ people's F U එකේ විතරයි. මම නම් මචන් එනිත් uni ගැන දන්නේ නෑ ඔය තුන හොදටම දන්නවා. හෙන පිළිගැනිමක් තියෙනවා.

    එකක් මතක තියාගන්න. උබේ සල්ලිවලින්නම් කල්පනාවෙන් ඔනමගුලක් කරගෙන හරි ගොඩයන්න. අම්මා තාත්තා ගේ සල්ලිනම් නාස්ති නොකර ඉගෙනගන්න. අපිට තියෙන්නේ ඉගෙන ගන්න විතරයි.
    ජයවේව!!!

    http://e-tour2011.rudn.ru/en/virtual-tour/territory/

    උබනන් දෙයියෙක් නෙමේ දෙවාලයක්...thanks a lot man..:love::love::love:
    සල්ලි දිල නෙමේ බන් යන්නේ Russian government scholership එක.living expense cover කරගන්න ඔනේ..free hostel..:D:D
    මම හොද උනි ඇහුවෙ එකෙ දාන්න තියෙනවා one fedaral region එකකින් university 2 ගානේ.(moscow ,st petersberg)..:eek::eek:
    එකට දානවනන් හොදම එවා ටිකක් කියන්න.. one fedaral region එකකින් max 2i puluwan..:cool::cool:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Russia වලට එන්න කලින් දැනගත යුතු දෙ මොනද??? - විශේෂ දෙයක් නැහැ . නමුත් අවට පස්සේ හැමදෙයක් ම කල්පනාවෙන් ඉන්න ඕන. ගොඩක් ඉන්නේ අපි වගේම පිටින් ආව අය . හැමවෙලාවෙම සහයෝගයෙන් ඉන්න බලන්න.

    කල යුතු දේ සහ නොකල යුතු දේ??(DO`S & DONT`S IN RUSSIA) මේකනම් කියන්න අමාරුයි. තමන් අතේ තමයි ඔක්කොම. ලංකාවෙයි ඉන්දියන් අයටයි මර කැමතියි ඉන්න හැම කෙල්ලම.ලංකාවෙන් යන අය අනාථ වෙන තැන තමයි ඔතන. ඉතින් උබේ අතේ තමයි තියෙන්නේ. ඔක්කොම.

    University තෝරාගැනීම
    මචන් මේක internet එකෙන් තෝරාගන්න එපා. එහෙම නැත්නම් එහෙ ඉන්න කෙනෙක්ට කියල හොද uni එකක් බලන්න. නැත්නම් ලංකාවේ නමක් තියෙන education consultant කෙනෙක් ගෙන් බලන්න. අපි uni එකක් බලනවානම් පොඩ්ඩක් case වෙයි. මොකද ගොඩක් උන් degree කියලා ඉස්සෙල්ලම ඩිප්ලෝමා එකකින් පටන්ගන්නවා. තව එකක් සමහර uni හිටපුගමන් වහනවා. එහෙම උනොත් සල්ලි ඔක්කොම අපරාදේ. යන්න කලින් මම කියපු විදියට වේද කරලා යන්න. consultant කෙනෙක් බලනවානම් කඩ කාරයෝ ලගට යන්න එපා. Russia වලට පයවත් නොතිබ්බ උන් තම වැඩේ කරන්නේ.

    හොදම එක Russia ඉදල අපු doctor කෙනෙක් ගෙන් හරි eng කෙනෙක්ගෙන් හරි පොඩ්ඩක් අහන්න. පොඩ්ඩක් බලන්න පානදුර jeewa එය auzy කරට හොද contacts තියෙනවා. නැත්නම් BMICH education exhibition එකකට යන්න.

    good luck මචං වෙන කියන්න දෙයක් නැහැ.Russia නියම රට. degree එක කරලා. Australia වලට migrate කරන්න පුළුවන් . නැත්නම් Europe රටකට ගිහින් stable වෙන්න.

    පස්සේ දැක්කේ මේක මෙන්න මේ University නම් ගොඩක් හොදයි.
    1.Moscow State University
    2.Saint Petersburg State University
    3.People"s friendship university

    southern Moscow වල තියෙන්නේ. මේ එකකට යන්න. හොදම meter මචන් ඉන්නේ. මම යන කාලේ තිබුන රෑන්ක් එක විදියට තමයි numbers දාල තියෙන්නේ Oil & Gas Structural Engineering තිබුනේ people's F U එකේ විතරයි. මම නම් මචන් එනිත් uni ගැන දන්නේ නෑ ඔය තුන හොදටම දන්නවා. හෙන පිළිගැනිමක් තියෙනවා.

    එකක් මතක තියාගන්න. උබේ සල්ලිවලින්නම් කල්පනාවෙන් ඔනමගුලක් කරගෙන හරි ගොඩයන්න. අම්මා තාත්තා ගේ සල්ලිනම් නාස්ති නොකර ඉගෙනගන්න. අපිට තියෙන්නේ ඉගෙන ගන්න විතරයි.
    ජයවේව!!!

    http://e-tour2011.rudn.ru/en/virtual-tour/territory/

    kRp6z2w_700wa_0.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Russia වල විස්තර දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..

    1.Russia වල Engineering වල කොහොමද තත්වේ?:rolleyes:
    2.After Degree ජොබ් හොයාගන්න පුලුවන්ද?:rolleyes:
    3.monthly living expense එක කියක් වගේ යනවද?:shocked:
    4.Russia වල ජිවිතේ/lifestyle කොහොමද?:nerd:

    ලොකු උදව්වක්....

    ආහ්හ් මචන් මේකයි සීන් එක Russia වල. :D

    1. Russia වල engineering හොදයි. technology එකත් ලංකාවට වඩා හොදයි. හැබැයි Russia වල ටිකක් higher rank එකක් තියෙන university එකක් තෝරාගන්න. ටොප් 50 වගේ ok. degree පටන් ගන්න කලින් preparative faculty එකේ Russian language එක ඉගන ගන්න වෙනවා මාස 6-12 අතර කාලයක්. Russian degree world wide recognized.
    degree apostille කරලා දෙනවා.

    2. ඔව්. මාත් Russian degree කරේ - manufacturing management. මම දැන් නම් ඉන්නේ ලංකාවේ. ආයිත් රට යන්න work experience සෙට් කරගන්නවා. මම දැන් ලංකාවේ ප්‍රධාන පෙලේ food නිෂ්පාදනය කරන company එකක main product එකේ division head. ජොබ් එකට join උනේ executive විදියට. අවුරුද්දෙන් promotion ලැබුනා. තව 1 year or 2 මෙහේ ඉදලා මම ආයිත් රට යන්න තමයි හිතාගෙන ඉන්නේ. russian lifestyle එකට පුරුදු උනාම ලංකාවේ එක දිගට ඉන්න ටිකක් කම්මැලියි. සමහර විට උබටත් එහෙම වෙයි.

    3. Russia වල monthly expenses city එකෙන් city එකට වෙනස්. සාමාන්යෙන් $ 300 වගේ ඇති normal city එකක හොදින් ඉන්න. university වලින් හොස්ටල් එකට pay කරාම electricity, water free දෙනවා. හොස්ටල් එච්චර ගණන් නැහැ.

    4. lifestyle කිසිම අවුලක් නෑ. ෆුල් ආතල්. Russian and අනිත් foreign එවුන් එක්ක ෆිට් එකේ හිටපන්.

    අවසානයට කියන්න තියෙන්නේ උබට Australia හරි Canada වගේ යන්න සල්ලි තියෙනවනම් Russia යන්නේ නැතුව australia හරි Canada හරි යන්න. Russia වල foreign අයට ජොබ් කරන්න අමාරුයි, business එකක් තමයි කරනවානම් කරන්න වෙන්නේ.. Australia හරි Canada හරි ගියොත් උබට එහේම ඉන්න පුළුවන් ගේමක් නැතුව. මට වගේ ආයිත් ලංකාවට ඇවිල්ල ජොබ් කරලා work experience සෙට් කරන් යන්න ඕනේ නෑ.

    මම Russia යද්දී Australia හරි Canada හරි යන්න පුළුවන් කමක් තිබුනත් Russia වල පාර්ට් time ජොබක් නොකර ආතල් එකේ ඉන්න පුළුවන් නිසා තමයි Russia ගියේ. ඒ වෙලාවේ Australia හරි Canada හරි ගියා නම් දැන් ලංකාවට ඇවිල්ල කට්ට කාලා work experience සෙට් කරගන්න ඕනේ නැහැ. :rofl::rofl::rofl::rofl:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    St. Petersburg Polytechnic University, Peter the Great-Northwest
    Moscow Institute of Physics and Technology (State University)-Central
    Moscow State Technical University named after NE Bauman-Central
    South Federal University-Southern
    Kazan State Technological University-Volga
    Udmurt State University-Volga

    mewa hodada???????:oo::oo::oo::oo::oo:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ela ela thanks..government eken tikak hoda university denawa athine...chaa ewath denawada danne na habai..IT kiwwata computer engineering..:):)

    mama danna ekek innawa machan Russia wala comp. engineering karapu ekek ohoma schol ekak hambela..dan lankawata awith travel agency ekaka travel executive kenek widihata work karnawa..anemanda itin :no: uta russian language eka puluwan