Russia invaders

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Naa ban putin kiyanne ukrain vala president Russia valin help illuva kiyala liyumakuth pennuve Russia vala vade hari kiyanava neve but US invasions valata vada russia invasion eka legit mama dakina vidihata

    hehe ... ehema legit kiyala deyak nae ban ... US kohomath invadors la ... Russia same .. China unath ohoma thamai thamange wasiya witharai balanne

    Moral of the story: Never Ever Trust Any Country
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Naa ban putin kiyanne ukrain vala president Russia valin help illuva kiyala liyumakuth pennuve Russia vala vade hari kiyanava neve but US invasions valata vada russia invasion eka legit mama dakina vidihata

    අර මිනිස්සු පාරට බැහැල යුක්‍රනයෙන් ගහල පන්නපු ජනාධිපතිද?
    උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට වෙඩිතියන්න කියල පොලිසියට order දුන්නම, මිනිස්සුඅන්ට වෙදිතියන එක ප්‍රතික්ෂේප කරලා පොලිසිය උද්ඝෝෂණයට එකතු වෙලා චා උනා ජනාධිපතිද?
    මහින්ද තරමට රටේ සල්ලි කොල්ල කාල රත්තරන් toilet එකක අහවල් වැඩේ කරපු ජනාධිපතිද?

    උගේ ලියුමද පෙන්නුවේ?

    එල joke.:lol:
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    aththa e vagema thavath joke ekak neda wmd thiyenava kiyala Iraq valata gahapu ekath
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    උඹලට තේරෙන්නේ නෑ බන්.

    රුසියන් මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල රුසියාවට යුක්රේනයෙන් කෑල්ලක් අල්ලන්න පුලුවන්නම්,

    ඉන්දියාවට අවුලක් නැතිව ලංකාවේ උතුර අල්ලන්න පුළුවන් දෙමල මිනිස්සු වැඩියෙන් ඉන්නවා කියල.
    එතකොටත් ඔය වගේම පින්තුර වැටෙයි. උතුරේ බලයේ ඉන්න අර දෙමල පක්ෂය, ආක්‍රමණය කරන මිනිස්සුන්ව මල් මාලා දාල පිළිගනියි. ලෝකේ වටේ ඉන්න උඹල වගේ මිනිස්සු internet එකේ, අන්න සිරා වැඩේ, ලංකාව අයිති ඉදියාවට තමයි කියයි.:lol:

    මේක ලෝක සාමයට ලොකු තර්ජනයක්. මේකෙන් වෙන්නේ පොඩි රටවල් වලට කිසි ආරක්ෂාවක් නැති වීම.​

    එහෙම වෙයි නෙවෙ !! එහෙම උනා !! ඉන්දියන් හමුදාව මල් මාලා දාල පිලිගත්තනෙ.
    :lol::lol::lol: ඉටපස්සෙ ඉතින් පොලිමට ලෙච්චමිල ටික තියල ශොට් එක දුන්න ඇපත් නෑ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    aththa e vagema thavath joke ekak neda wmd thiyenava kiyala Iraq valata gahapu ekath

    ඒවත් joke තමයි බන්. ඔක්කොම රජ ගහේ joke.

    ඇමරිකාව වැරද්දක් කලා කියල රුසියාවේ වැරැද්ද කවදද හරි උනේ?:rolleyes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    එහෙම වෙයි නෙවෙ !! එහෙම උනා !! ඉන්දියන් හමුදාව මල් මාලා දාල පිලිගත්තනෙ.
    :lol::lol::lol: ඉටපස්සෙ ඉතින් පොලිමට ලෙච්චමිල ටික තියල ශොට් එක දුන්න ඇපත් නෑ.

    :lol::lol::rofl::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඒවත් joke තමයි බන්. ඔක්කොම රජ ගහේ joke.

    ඇමරිකාව වැරද්දක් කලා කියල රුසියාවේ වැරැද්ද කවදද හරි උනේ?:rolleyes:

    එක හරිබන් එත් america කොහෙට හරි ගැහුවොත් උන්ට ගූඩ් luck කියන media russia වලට terrorists කියනවා එකනේ පට්ට සීන් එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    අපේ ගොන්නු ගොන් තර්ක පටන් අරන් මෙන්න. ඇමරිකාව කලත් රුසියාව කලත් ඉන්දියාව කරත් මොන බල්ල කරත් වෙන රටකට ගහන එක බලු වැඩක්. අපිටත් ඕකම කවද හරි උනොත් මොන බල්ලෙක්වත් උදව්වට එන්නෙ නෑ. ඔය රුසියාව චීනෙ ඔලුවෙ තියන් ඉන්න සොන්නයන්ට එදාට තරු පේයි.
    මෙන්න යුක්‍රේන් ආන්ඩුවෙ හිටපු තවත් හොරෙක්. මේව්ව දැකල නැතුව ඇති කට්ටිය නේද ?

    http://englishrussia.com/2014/02/24/house-of-attorney-general-who-also-fled/2/
     
    සිරාවට, මොකා කලත් වැරැද්ද වැරද්දමයි.
    දැක්කනේ මේ පාර UN එකේදී ඔය රුසියාවවත් , චිනයවත් අපේ උදව්වට ආපු නැති හැටි.
    මේ පාර අපේ එවුන් කරගෙන තියෙන්නේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.:angry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Meme+77.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ ගොන්නු ගොන් තර්ක පටන් අරන් මෙන්න. ඇමරිකාව කලත් රුසියාව කලත් ඉන්දියාව කරත් මොන බල්ල කරත් වෙන රටකට ගහන එක බලු වැඩක්. අපිටත් ඕකම කවද හරි උනොත් මොන බල්ලෙක්වත් උදව්වට එන්නෙ නෑ. ඔය රුසියාව චීනෙ ඔලුවෙ තියන් ඉන්න සොන්නයන්ට එදාට තරු පේයි.
    මෙන්න යුක්‍රේන් ආන්ඩුවෙ හිටපු තවත් හොරෙක්. මේව්ව දැකල නැතුව ඇති කට්ටිය නේද ?

    http://englishrussia.com/2014/02/24/house-of-attorney-general-who-also-fled/2/

    පළවෙනිදෙ මචන් රුසියව රටකට ගහලා නැහැ,දෙවෙනි කාරණය තමා රුසියාව යුක්‍රේනය සමඟ ඇති කරගෙන තියෙන ආරක්ෂක ගිවිසුම් එක්ක රුසියාවට නීතියානුකූල අයිතියක් තියෙනවා 25000 එම රට තුළ හමුදාවක් තැබීමට.

    "සෝවියට් යුගයේදී රුසියාවට අයත්ව පැවති ක‍්‍රිමියාව 1954දී සෝවියට් ජනපති නිකිතා කෘෂෙව් විසින් යුක්රේනයට පවරා දී ඇති අතර සෝවියට් දේශය බිඳ වැටුණු පසු 1999දී රුසියාව විසින් ඩොලර් මිලියන 526.5ක් ගෙවා කළු මුහුදු නාවුක සේනාංකයෙන් 81.7% මිලදී ගෙන තිබේ.

    එම ගිවිසුමට අනුව 2017 දක්වා ක‍්‍රිමියාවේ සෙවස්ටාපෝල්හි රුසියානු සේනාංකයට රැඳී සිටිය හැකිවූ අතර පසුව එය 2042 දක්වා දීර්ඝ කර තිබේ.

    මේ සඳහා සෑම වසරකම රුසියාව විසින් යුක්රේන ණය ඩොලර් මිලියන 97.75කින් කපා හරින බව පැවසේ".

    උපුටා ගැනීමකි
     
    ඔය ක්‍රිමියාවෙ මහා යුද්ද 3ක් ඇති වෙලා තියනව. මම දන්නව. අනික රුසියාව රටක් ආක්‍රමනය කරපු නැති සීන් එකත්, ඇෆ්ගනිස්තානෙදි උන් ඇත්තටම කරේ හොද දෙයක් කියන එකත් මම දන්නව. ඒත් ජරා යුද්ද ඇති වෙන්නෙ ඉතිහාසය පදනම් කරගෙනම නෙවේ. වැරදි ඉවෙන්ට් ගනනාවක් ඉදිරියට ගිහින්. 2 ලෝක යුද්දෙ අදුනෙත් එහෙම. හැමෝගෙම කරුමෙට වෙන දේවල්. අන්න ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ. රුසියන්blacksea fleet එකත් සෙවාස්ටෙපොල් වල තමා ස්තානකත කරල තියෙන්නෙ. අනික තව දෙයක් තේරුම් ගන්න ඕනෙ. අපේ රටේ තත්වය, අපිත් යුක්‍රේන් වගේ තමා. ඉන්දියාවෙන් අපේ රටට බලපෑම් කරන්නෙ දෙමල මිනිස්සු ගැන හොයන්න ඕනෙ කියල. ව වගේම රුසියාවත් කියන්නෙ ක්‍රිමියාවල රුසියන් මිනිස්සු ඉන්නව කියල. ඉතින් අපි රටක් විදියට ඉන්න ඕනෙ කොතනද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පළවෙනිදෙ මචන් රුසියව රටකට ගහලා නැහැ,දෙවෙනි කාරණය තමා රුසියාව යුක්‍රේනය සමඟ ඇති කරගෙන තියෙන ආරක්ෂක ගිවිසුම් එක්ක රුසියාවට නීතියානුකූල අයිතියක් තියෙනවා 25000 එම රට තුළ හමුදාවක් තැබීමට.

    රුසියාව කොහෙද බන් රටකට ගහල නෑ කියන්නෙ ... 2008 ද කොහෙද Georgia වට හිටි ගමන් ගිහිල්ල බෝම්බ දැම්මෙ fighter jet වලින් ... සිවිල් වැසියො 2000 ක්ද කොහෙද මැරුණ ඒකෙදි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රුසියාව කොහෙද බන් රටකට ගහල නෑ කියන්නෙ ... 2008 ද කොහෙද Georgia වට හිටි ගමන් ගිහිල්ල බෝම්බ දැම්මෙ fighter jet වලින් ... සිවිල් වැසියො 2000 ක්ද කොහෙද මැරුණ ඒකෙදි

    මම කිවුවෙ දැන් තත්වේ ගැන.නැත්තම් ඇෆ්ගන්වලට පවා ගහලා තියෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රුසියාව කොහෙද බන් රටකට ගහල නෑ කියන්නෙ ... 2008 ද කොහෙද Georgia වට හිටි ගමන් ගිහිල්ල බෝම්බ දැම්මෙ fighter jet වලින් ... සිවිල් වැසියො 2000 ක්ද කොහෙද මැරුණ ඒකෙදි

    :P

    උන්ගෙ යුද්ද ටැන්කිත් ගියා. ජොජියන් අග නුවරට ඔන්න මෙන්න කියල යුද්දෙ නැවතුනා. ජොර්ගියන් එවුන් ඔඩර් වගේ ලයින් ඒකක් ගහන් හිටියෙ තියන ඔක්කොම දාල. හොද වෙලාවට ඒ යුද්දෙ ඇදුනෙ නෑ. නිකන් අහින්සකයො මැරෙනව එහෙනන් තොගයක්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රණ රාල;16362516 said:
    ඕක පුදුම වෙන්න දෙයක් නෑ බන්. ක්රිමියන් වල වැඩිහරියක් ඉන්නේ රුසියන් කාරයෝ... එකයි ඔය රුසියන් හමුදාවට ඔච්චර සැලකිලි. කවදාහරි ලංකාවත් තමිල්නාඩුවෙන් ආක්‍රමණය කලොත් දෙමල මිනිස්සුත් ඔය වගේ ෆොටෝ ගහවී. පකිස්තනෙන් අවොත් සමහර මුස්ලිම් මිනිස්සුත් එහෙම කරවී පකිස්තාන් කොඩිය උස්සගෙන...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මම කිවුවෙ දැන් තත්වේ ගැන.නැත්තම් ඇෆ්ගන්වලට පවා ගහලා තියෙනවා
    ඇෆ්ගනිස්තානෙට ගැහුවෙ නෑ. උන් එහෙ කරපු දේට ඇමරිකාව අත දාපු එකෙන් තමා අද ලෝකෙ මෙච්චර අස්තාවර වෙලා තියෙන්නෙ. තලෙබාන් හැත්ත ෆෝම් උනේ ඔය සීන් එකෙන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කිවුවෙ දැන් තත්වේ ගැන.නැත්තම් ඇෆ්ගන්වලට පවා ගහලා තියෙනවා

    උන් ගහද්දි කිසිම යුධ නීතියකට නෙවෙයි ගහන්නෙ ... සිවිල් වැසියො ටාගට් කරෙ එවෙලෙ

    :P

    උන්ගෙ යුද්ද ටැන්කිත් ගියා. ජොජියන් අග නුවරට ඔන්න මෙන්න කියල යුද්දෙ නැවතුනා. ජොර්ගියන් එවුන් ඔඩර් වගේ ලයින් ඒකක් ගහන් හිටියෙ තියන ඔක්කොම දාල. හොද වෙලාවට ඒ යුද්දෙ ඇදුනෙ නෑ. නිකන් අහින්සකයො මැරෙනව එහෙනන් තොගයක්

    :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇෆ්ගනිස්තානෙට ගැහුවෙ නෑ. උන් එහෙ කරපු දේට ඇමරිකාව අත දාපු එකෙන් තමා අද ලෝකෙ මෙච්චර අස්තාවර වෙලා තියෙන්නෙ. තලෙබාන් හැත්ත ෆෝම් උනේ ඔය සීන් එකෙන්

    ඇමෙරිකාව නයින්ට කිරි පෙවුවා.
    මේ tread එක දාන්න මුලිකවම හේතු වුනේ බටහිර මාධ්‍ය භාවිතය ගැන පෙන්නන්න.
    ලංකාවේ තිබ්බ යුද්ධෙ ගැනත් අනිත් පැත්ත තමා එහේ පෙන්නන්නේ
     
    Last edited: