දන්න කොල්ලෙක් Russia යන්න හදනව සත්ව ගොවිපලක වැඩට. පඩිය USD 700. කෑම, නවාතැන් පහසුකම් Medical ඔක්කොම එහෙන් දෙනවලු.
යන්න ලක්ශ 15ද කොහෙද යනව කිව්ව. මූට සල්ලි නෑ නය වෙලා යන්න හදන්නෙ. මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපන් මූට මේ ගානෙන් එහෙ වැඩ කරගෙන මෙහෙ නයත් ගෙවාගෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන්ද කියල.
ගෙදර ඔප්පුව දීල මගෙනුත් සල්ලි වගයක් ඉල්ලුව, මට ඔප්පුව ඕනෙ නෑ උදව්වක් විදිහට සල්ලි දෙන්න පුලුවන් ඒත් දෙන්න කලින් පොඩ්ඩ්ක් හොයල බැලුවෙ මූට එහෙ ගිහින් ගේමක් ගහගන්න පුලුවන් වෙයිද කියල.