Russia: On their way to a World War III?

LizzyB

Member
Aug 18, 2014
107
17
0
Live in Dreamland
මේ මොකද්ද බන් මේ?:confused::confused:

ht6yhu.jpg


මේ news එකේ කියල තියන හැටියට පුටින් හැම රටකම ඉන්න රුසියානු නිලදාරින්ට ආපහු රුසියාවට එන්න කියලා. වෙන රටවල්වල ඉන්න රුසියානුවන්ගේ නෑදෑයන්වත් ගෙන්න ගන්නලු. ඉස්කෝලවල ඉන්න ළමයින්වත් අස් කරගෙන ඉක්මනටම එන්න කියලා.
"VLADIMIR Putin has reportedly told officials to fly relatives living abroad back to Russia, leaving many worried about the reason for the “urgent” call. The call extended to elderly relatives overseas and children, even if they are in the middle of the school year."

of69o3.jpg


රුසියාවේ දේශපාලන විද්වතු කියන්නේනන් මේක ලොකු යුද්ධයක ආරම්භයක් කියලා.
"Russian political analyst Stanislav Belkovsky told the Star: “This is all part of the package of measures to prepare elites to some ‘big war’."

riai2v.jpg


ඒ මදිවට ඒ රටේ මිනිස්සුන්ට military පුහුණුවක් සහ nuclear war එකකදී හැසිරෙන්න ඕන හැටි ගැන පුහුණුවක් දීල. දැනටමත් උන් බංකර් හදලලු.
"Earlier this month, Mr Putin ordered more than 40 million people, or about a third of the country, to take part in a civil defence exercise that involved steps to take in case of a nuclear war."

වැඩි විස්තර පල්ලෙහා තියන link එකෙන් බලාගන්න.
Vladimir Putin ‘orders Russians abroad to return’
 
Last edited:

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    jathika prathipatthiyak hadanna wennathi....world war ekak karath hama ratatama gahannane....ally parties thiyenawane....ewage inna ayawa gennan nane...
     
    :lol: :lol: Russia walata puluwan labbak na
    ඉතිං එහෙනම් කලින් රුසියාව අමෙරිකාවට ඇදගෙන වැටෙන්න කණේ පාරක් දුන්න වෙලාවේ - එවලෙම නැගිටලා නෙලන්න නේ තිබ්බේ රුසියාවට පුළුවන් ලබ්බක් නැත්තම්. :D මොකෝ තාම ඇමෙරිකාව ඔච්චර තටමන්නේ ? :baffled:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිවාර්යෙන් 3 වෙනි ලෝක යුද්දේ එනවා හිලරි වේසි අවොත් ඇමරිකාව උතුරු කොරියාව වගේ රටක් එක්ක පැටලෙනවා ඉතින් බඩුම තමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදිරියේ රාළ;20787353 said:
    ඉතිං එහෙනම් කලින් රුසියාව අමෙරිකාවට ඇදගෙන වැටෙන්න කණේ පාරක් දුන්න වෙලාවේ - එවලෙම නැගිටලා නෙලන්න නේ තිබ්බේ රුසියාවට පුළුවන් ලබ්බක් නැත්තම්. :D මොකෝ තාම ඇමෙරිකාව ඔච්චර තටමන්නේ ? :baffled:

    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    ඉදිරියේ රාළ;20787353 said:
    ඉතිං එහෙනම් කලින් රුසියාව අමෙරිකාවට ඇදගෙන වැටෙන්න කණේ පාරක් දුන්න වෙලාවේ - එවලෙම නැගිටලා නෙලන්න නේ තිබ්බේ රුසියාවට පුළුවන් ලබ්බක් නැත්තම්. :D මොකෝ තාම ඇමෙරිකාව ඔච්චර තටමන්නේ ? :baffled:

    Apple itself bigger than Russian stock market :baffled:

    anyway they go more warheads than americans. enough energy too keep warm during the long winter.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Putin hithanawa athi Clinton awoth Russia walata gema adinawa kiyala.u den idanma ready wenawa.
    ekko trump karayage gemak u putinta kiyanna athi baya karawapan kiyala clinton ta vote karoth usa walata kela wenawa kiyala worn karanna
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Putin hithanawa athi Clinton awoth Russia walata gema adinawa kiyala.u den idanma ready wenawa.
    ekko trump karayage gemak u putinta kiyanna athi baya karawapan kiyala clinton ta vote karoth usa walata kela wenawa kiyala worn karanna

    :rofl: එහෙම කිව ගමන් කරයිද.. :P
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    HyperbeI5 hours ago
    i just hope the war starts before i complete my degree, so i wouldnt waste 3 years on something, that will have no value during a big crisis

    paw ban muu:rofl:
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    War wont start till u.s elections are over ,Russia and world needs Trump as he would talk doen the tensions , Clinton is the exact opposite , we will definetly go into war (Russia will be on the losing side sadly , as China is not exactly a friend and wants Russia as a friend with benefits, expect China to pull a Austria on them , exactly after 100 years since the Crimean war when austria betrayed Russia in he Anglo Russian war)