Russia Send Su-57 Stealth Fighters Into Syria?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    su57-flies-900.jpg


    රුසියාව සතු නවතම ෆයිටර් ජෙට් යානය වන සුකොයි-57 යානය සිරියාවට යවා ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.මෙම වර්ගයේ යානා 2ක් සිරියාවේ Hmeymim ගුවන් හමුදා කඳවුරට යවා ඇතැයි වාර්තාවල සඳහන් වේ.

    සිරියානු යුද්ධය නිසා රුසියාවට නවතම යුදෝපකරණ ගණනාවක් සැබෑ සංග්‍රාම භූමියක පරීක්ෂා කිරීමට අවස්ථාව උදාවී තිබේ.

    SU-57-russian-planes-922376.jpg


    සුකොයි-57 යානය මීට පෙර ටී-50 යන නමින් හැදින්වීය.මෙය ඇමෙරිකානු එෆ්-35 යානය මෙන් ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයකි.