Russia to US|Ready to EAT Nukes|Fire at wish

ඉදිරියේ රාළ;20796999 said:
- Admiral Kuznetsov (aircraft carrying heavy missile cruiser)
- Pyotr Velikiy (battle cruiser)
- Severomorsk (destroyer)
- Nikolay Chiker (anti submarine ship)
- Sergey Osipov (fleet oiler aka tanker)

are nearing the English Channel

බලහල්ලකො බං - අච්චර අනික් පාරෙන් සනීපෙට එන්න පුළුවන් කම තියෙද්දි සුද්දාගෙ රෙද්ද අස්සෙ පාරෙන්ම මුන් එන හැටි. :baffled::shocked: ගහනවා නම් ගහපියව් යකූ කියල සද්දෙ දාගෙන එනවා ඇති. :D
 
Admiral Kuznetsov eka US aircraft carrier wage sustainable na ban
anika eke nuclear reactor ekak neme dieselne
sahenna supply onelu ekata :growl:
ඒක නිසා වෙන්න ඇති අර තෙල් නැව පස්සෙන් එන්නේ :D - රුසියන් උන්ට තෙල් තියෙන හිංදා - අනික සිරියාවෙන් නොමිලේ ගන්නත් පුළුවන් හිංදා supply අවුලක් නැතුව ඇති. :nerd:
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉදිරියේ රාළ;20797164 said:
    ඒ ඈමෙරිකන් Carrier Strike Group වල - අහන්න දකින්න තියෙන ඒවා හැටියට මුන්ගෙ එහෙම යන්නෙ නෑලු. :baffled:

    tumblr_ml3fbmaUEC1snkxuro1_400.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,134
    113
    ඉදිරියේ රාළ;20797091 said:
    බලහල්ලකො බං - අච්චර අනික් පාරෙන් සනීපෙට එන්න පුළුවන් කම තියෙද්දි සුද්දාගෙ රෙද්ද අස්සෙ පාරෙන්ම මුන් එන හැටි. :baffled::shocked: ගහනවා නම් ගහපියව් යකූ කියල සද්දෙ දාගෙන එනවා ඇති. :D

    සිංහලෙන්?:baffled::baffled::baffled:
     
    Admiral Kuznetsov eka US aircraft carrier wage sustainable na ban
    anika eke nuclear reactor ekak neme dieselne
    sahenna supply onelu ekata :growl:
    ඇයි දන්නවද උන් diesel වලින් දුවන්නේ. EMP පාරක් ගහපු හැටියෙ nuclear reactor එක හබක්. එහෙම ඇමෙරිකන් carrier එකක් මුන් disable කළා. වැඩිදුර තොරතුරු මෙතනින් http://www.whatdoesitmean.com/index1853.htm - රුසියන් උන්ගෙ හැම nuclear powered එකකම diesel එන්ජින් තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,134
    113
    ඉදිරියේ රාළ;20797231 said:

    ඇයි බං diesel එන්ජින් තියන නැව් වල electronic equipment නැද්ද?:lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,134
    113
    ඉදිරියේ රාළ;20797253 said:
    නෑ , කොටින්ම ඔරලෝසුව පවා වයින් කරන එවා තියෙන්නේ. :baffled:

    එන්ජින් වලට ECU එහෙමවත් නැතුව ඇති නේද?:baffled:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,263
    4,065
    113
    ඉදිරියේ රාළ;20797231 said:
    ඇයි දන්නවද උන් diesel වලින් දුවන්නේ. EMP පාරක් ගහපු හැටියෙ nuclear reactor එක හබක්. එහෙම ඇමෙරිකන් carrier එකක් මුන් disable කළා. වැඩිදුර තොරතුරු මෙතනින් http://www.whatdoesitmean.com/index1853.htm - රුසියන් උන්ගෙ හැම nuclear powered එකකම diesel එන්ජින් තියෙනවා.

    e wunata maha leda magulaklu ban oka :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ඉදිරියේ රාළ;20797256 said:
    එක නම් දන්නෙ නෑ. කොහොම වෙතත් ඇමෙරිකාව හා සවුදිය පරාදයි. :)

    මේ ගේමට චීනෙත් enter වෙනවා දකින්න ආසයි :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    ඉදිරියේ රාළ;20797231 said:
    ඇයි දන්නවද උන් diesel වලින් දුවන්නේ. EMP පාරක් ගහපු හැටියෙ nuclear reactor එක හබක්. එහෙම ඇමෙරිකන් carrier එකක් මුන් disable කළා. වැඩිදුර තොරතුරු මෙතනින් http://www.whatdoesitmean.com/index1853.htm - රුසියන් උන්ගෙ හැම nuclear powered එකකම diesel එන්ජින් තියෙනවා.

    Russia has only 1 carrier :nerd: and it is not Nuclear powered. they have many nuclear powered submarines. these are equip with diesel engines and battery packs, motors.

    EMP can scramble the Reactor ? :nerd:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Syrian gov eka Aleppo allagaththama war eka 50% k Asad dinumda?

    Yeah something like that. Idlib walata passe thiyana stronghold eka thamai Aleppo. Syrian 2nd largest city. Rebels are controlling the city since 2012. (almost 4 years)

    Huge moral loss for rebels. That's why so much drama for this city.
     
    Last edited: