Russia to US|Ready to EAT Nukes|Fire at wish

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඉදිරියේ රාළ;20797305 said:
    ECU තියෙනව නම් EMP ගහලා ඇන්ජිම දුවා ගන්න බෑනේ. full mechanical වෙන්න ඇති.

    :lol: ethakota control panels, sonar, radar, oxygen generators, radios, bla blaa all mechanical or biological ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :no: oya monawa thibbath wadak na, bade gindara thiyanawa nam.

    Byte karanna epa.
    Btw Ara ship eka disable karapu seen eka fake news ekak lu
     
    Last edited:
    :lol: ethakota control panels, sonar, radar, oxygen generators, radios, bla blaa all mechanical or biological ?

    මේක මම එහෙන් මෙහෙන් කෑලි උස්සලා joint කරල හදපු Documentary එකක්. :cool:

    පුළුවන් නම් එක digital බඩුවක් හොයාගන්නකෝ ;) ඔට්ටුයි බෑ :P
     
    ewwa okkoma ath yanthra :P:P
    සිරාවට බං - තියෙන හැම මඟුලක්ම අත්යන්ත්‍ර තමා. ඔක්කොම තියෙන්නෙ කරකෝන අදින ආං බාං කරන ඒවා මිසක් ඔබන ඒවා එකක් වත් නෑ. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඉදිරියේ රාළ;20797357 said:
    මේක මම එහෙන් මෙහෙන් කෑලි උස්සලා joint කරල හදපු Documentary එකක්. :cool:

    පුළුවන් නම් එක digital බඩුවක් හොයාගන්නකෝ ;) ඔට්ටුයි බෑ :P

    EMP can harm not only Digital, but Analog too ??
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,265
    4,076
    113
    ඉදිරියේ රාළ;20797363 said:
    සිරාවට බං - තියෙන හැම මඟුලක්ම අත්යන්ත්‍ර තමා. ඔක්කොම තියෙන්නෙ කරකෝන අදින ආං බාං කරන ඒවා මිසක් ඔබන ඒවා එකක් වත් නෑ. :baffled:

    ok uncle :frown::frown:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Sorry i just rechecked, because back in 2014 which is huge news for defence forums. But looks like fake news. Manufacturer of that weapon also dismissed that claim.

    Sorry

    According to the Wikipedia

    Quote

    In 2014, Russia′s state-run news media outlets, without citing any specific sources of information, ran a series of reports that claimed that during that incident the Su-24, equipped with the
    Khibiny electronic warfare system, disabled the ship's
    Aegis combat systems. [11][12][13] The jamming claims were ignored by Western mainstream media. They were dismissed in February 2015 as "nothing but a newspaper hoax" by the Khibiny jammer's Russian manufacturer KRET' website, which asserted that Khibiny was not installed on Su-24 but claimed it was "capable of completely neutralising the enemy radar".
    [14] One analyst described the incident as "about as tame a flyby as you can get."
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20797231 said:
    ඇයි දන්නවද උන් diesel වලින් දුවන්නේ. EMP පාරක් ගහපු හැටියෙ nuclear reactor එක හබක්. එහෙම ඇමෙරිකන් carrier එකක් මුන් disable කළා. වැඩිදුර තොරතුරු මෙතනින් http://www.whatdoesitmean.com/index1853.htm - රුසියන් උන්ගෙ හැම nuclear powered එකකම diesel එන්ජින් තියෙනවා.

    Gon talk denna epa ban. Uba disable kala kiyana ship eka nuclear powered ekak nemei. Unta salli / new technology na ship ekak hada ganna. France wala hadapu ship ganna haduwe ekai. Russian un thama udin inne Air Defence systems & Battle Tanks walin witharai.

    4 General Electric LM2500-30 gas turbines, two shafts, 100,000 total shaft horsepower (75 MW)

    Btw E news eka fake. Mamath hithuwe attta kiyala.
     
    බැරි වෙලාවත් ඕය news එක fake කියලා label නූනා නම් ඔය news එක අතේ තියෙන iphone වලින් බලන ඔය නැව් වල ඉන්න එවුන් මොරාල් බැහැලා මූදෙ පනිනවා. ඒක නවත්තන්නයි ඔය news එක fake වෙලා තියෙන්නේ :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    reputation_neg.gif
    Russia to US|Ready to... 10-15-2016 07:47 PM gu kaapan gon kariya.

    Moko ponz gedara kanda nadda gu kanne? :lol:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20797626 said:
    බැරි වෙලාවත් ඕය news එක fake කියලා label නූනා නම් ඔය news එක අතේ තියෙන iphone වලින් බලන ඔය නැව් වල ඉන්න එවුන් මොරාල් බැහැලා මූදෙ පනිනවා. ඒක නවත්තන්නයි ඔය news එක fake වෙලා තියෙන්නේ :D

    OK boss :(

    :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,535
    14,142
    113
    ඉදිරියේ රාළ;20797626 said:
    බැරි වෙලාවත් ඕය news එක fake කියලා label නූනා නම් ඔය news එක අතේ තියෙන iphone වලින් බලන ඔය නැව් වල ඉන්න එවුන් මොරාල් බැහැලා මූදෙ පනිනවා. ඒක නවත්තන්නයි ඔය news එක fake වෙලා තියෙන්නේ :D

    උඹ කියන ඒවා ඔක්කොම ඇත්ත. අනික් මිනිස්සු කියන ඒවා මොරාල් හදන්න ගොතපු බොරු :lol::lol::lol: අනේ රාලේ :rofl:
     
    ඉදිරියේ රාළ;20795061 said:
    Unconfirmed Reports indicate of high activity in Diego Garcia. :baffled:
    What i reported at that time is now in Internet Media - Diego Garcia is receiving more planes than it's own base can host :nerd: , thus more and more jets are being parked on roads outside the base :rolleyes:. This is never before witnessed activity. :no: