Russia vs nato

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Russian GIF
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Putin ta pressure eka, depression wedi wela kelala ariyot kohomada? NATO hadanne loken bagayak nethi karanna. moda yakku. meheta nuclear winter or balpemak nettam un un ona redddak karagattawe
    අනිත් උන් බලාගන ඉදියි කියලා හිතුවද බන් .ඇමරිකන් බේසස් දාලා රුසියාව වට කරලා තියෙන්නේ.ජපානේ 55000 ඉන්නවා usa army එකෙන් ඕන වෙලාවක යුද්දෙකට ready පිට.වටෙන්ම වට කරලා තියෙන්නේ.
    මේ පාර නම් direct කියා තියෙනවනෙද මෙක කලොත් direct involvement එකක් කියලා
    ඒත් එච්චර තමා බන්.අර f-16 ද කොහෙද දෙන්නත් එපා කිව්වේ.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    අනිත් උන් බලාගන ඉදියි කියලා හිතුවද බන් .ඇමරිකන් බේසස් දාලා රුසියාව වට කරලා තියෙන්නේ.ජපානේ 55000 ඉන්නවා usa army එකෙන් ඕන වෙලාවක යුද්දෙකට ready පිට.වටෙන්ම වට කරලා තියෙන්නේ.

    ඒත් එච්චර තමා බන්.අර f-16 ද කොහෙද දෙන්නත් එපා කිව්වේ.
    5800 ganen ekak wetunat athi EU iwarai.

    hari nam western leaders danaganna ona pissek form unot Ukraine nemei, lokema iwarai kiyala.
    kawadawath mad man kenek corner karanna hoda neh
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,077
    53,019
    113
    Colombo
    අලුතෙන් war ඕනේ නෑ.උන්ට යවන ගෑස් පයිප්ප ටික වහල දැම්ම නම් ඉවරයි :lol:
     
    • Like
    Reactions: War Fighter