Russian උන්ට වෙච්ච දෙයක්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    යුක්රේන් උන්ට වෙච්ච දෙයක් ජෝකරයෙක් ජනාධිපති කරලා.. :D :D :D

    arun invade karanna enakota fight karanne nethuwa dala duvannada kiyanne, ehenam LTTE apu velave apith dala duvanna thibba

    overall death Russia - 500000 +
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    arun invade karanna enakota fight karanne nethuwa dala duvannada kiyanne, ehenam LTTE apu velave apith dala duvanna thibba

    overall death Russia - 500000 +

    ඉතින් ඇයි බිඩන් නාකියා බලේට එනකන්ම හිටියේ රුසියාව එහෙම කරන්න?

    overall death Russia - 500000 + හම්බෝ උබද ගණන් කරේ?:lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉතින් ඇයි බිඩන් නාකියා බලේට එනකන්ම හිටියේ රුසියාව එහෙම කරන්න?
    :lol: :lol: learn history, it started in 2014.

    Georgia 2008 russian un invade kare biden hindada.

    dan nethuwa katha karanna epa ban

    ඉතින් ඇයි බිඩන් නාකියා බලේට එනකන්ම හිටියේ රුසියාව එහෙම කරන්න?

    overall death Russia - 500000 + හම්බෝ උබද ගණන් කරේ?:lol:
    indian news balala 2000 kiyana kota dannava, uba knowledege eka :lol:
    ------ Post added on Jun 29, 2024 at 9:37 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    :lol: :lol: learn history, it started in 2014.

    Georgia 2008 russian un invade kare biden hindada.

    dan nethuwa katha karanna epa ban

    indian news balala 2000 kiyana kota dannava, uba knowledege eka :lol:
    ------ Post added on Jun 29, 2024 at 9:37 AM

    හරි හරි ඔයා විතරයි දන්නේ...දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ ඉතිං.ඔයා වගේ පූටිංට මේකේ බණින්නද?😃
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    ubata kawda ban mekata reply karanna kiwwe :lol:

    අැයි ඔයාගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න අවසර ගන්න ඕනද?සුද්දගේ රටක හිටියට උතුරු කොරියානුවෙක් වගේනේ හිතන්නේ ඔයා..🥱🥱
     
    • Like
    Reactions: incest_cult

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    arun invade karanna enakota fight karanne nethuwa dala duvannada kiyanne, ehenam LTTE apu velave apith dala duvanna thibba

    overall death Russia - 500000 +

    සහතික ඇත්ත. Reddit brigrade එකේ උන් කියන විදිහට නම් ජෝකරයා අද හෙට මොස්කව් අල්ලන සින් එකක් තියෙන්නේ.
    ස්ලාවා උක්කරෙයිනා! :baffled:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අැයි ඔයාගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න අවසර ගන්න ඕනද?සුද්දගේ රටක හිටියට උතුරු කොරියානුවෙක් වගේනේ හිතන්නේ ඔයා..🥱🥱
    වනාතමුල්ල kiyanne den suddage ratakda :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සහතික ඇත්ත. Reddit brigrade එකේ උන් කියන විදිහට නම් ජෝකරයා අද හෙට මොස්කව් අල්ලන සින් එකක් තියෙන්නේ.
    ස්ලාවා උක්කරෙයිනා! :baffled:

    3 days valin Kyiv allanava - Mr.Pudin in 2022 :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    යුද්දෙට හමුදාව යන්නේ මැරෙන්න තමා..ලංකාවේ හමුදාවේ කීදාහක් මළාද..ඒත් යුද්දේ දින්නේ අපි නේ..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    3 days valin Kyiv allanava - Mr.Pudin in 2022 :lol:

    images
     
    Last edited:
    • Haha
    Reactions: Ritigala Jayasena69